මචන්ලා මම සැම්සුන් ටීවී ඒකක් ගත්තා 5 සීරීස් ඒකක් ඒෙක් සිංහල සබ්ටයිටල් බලන්න බැහැ. ඉතින් දන්න කවුරැ හරි මට කියලා ෙදන්න ඒක හදා ගන්න විදියක් ගැන.
ජය ෙව්වා........
LED TV Full HD - 32" LED Full HD,1920x1080,20W
Model No - SMGUA32EH5000
Features & Specifications:
• 32" LED TV Full HD
• Direct LED...