මචන්ලා මම සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට හොද වයර්ලස් මවුස් එකක් ගන්න කියල හදන්නෙ. කට්ටිය දන්න කියන පාවිච්චි කරන මොඩල් ටිකක් මෙන්සන් කරහල්ලකො.(බජට් එක 2කට අඩු වෙනවනම් ඉතින් හොදා :yes::yes:) දැනට ගන්න කියල හිතුවෙ මෙන්න මේක. wow.lk එකේ රු. 1600 ට තිබ්බ. පෙනුමත් හොදයි අතටත් ගාන කියල හිතුන. මේක පාවිච්චි...