මචන්ලා මම සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට හොද වයර්ලස් මවුස් එකක් ගන්න කියල හදන්නෙ. කට්ටිය දන්න කියන පාවිච්චි කරන මොඩල් ටිකක් මෙන්සන් කරහල්ලකො.(බජට් එක 2කට අඩු වෙනවනම් ඉතින් හොදා 
) දැනට ගන්න කියල හිතුවෙ මෙන්න මේක. wow.lk එකේ රු. 1600 ට තිබ්බ. පෙනුමත් හොදයි අතටත් ගාන කියල හිතුන. මේක පාවිච්චි කරන උන් එහෙම ඉන්නවද..? මට විතරක් නෙමයි ඉතින් තව කාටහරි ප්‍රයොජනයක් වෙයි දන්න කියන විස්තර පොඩ්ඩක් බෙදාහදා ගත්තොත්.
Logitech Wireless Mouse M171



) දැනට ගන්න කියල හිතුවෙ මෙන්න මේක. wow.lk එකේ රු. 1600 ට තිබ්බ. පෙනුමත් හොදයි අතටත් ගාන කියල හිතුන. මේක පාවිච්චි කරන උන් එහෙම ඉන්නවද..? මට විතරක් නෙමයි ඉතින් තව කාටහරි ප්‍රයොජනයක් වෙයි දන්න කියන විස්තර පොඩ්ඩක් බෙදාහදා ගත්තොත්.Logitech Wireless Mouse M171


Last edited:


