~සOවිධායක මඬුල්ල වෙත කෙරෙන දැනුම් දීමයි ~
වසර ගනනාවක පටන් එලකිරි වාසින්ගෙ එකමුතු කමේ හා ඔවුනොවුන් මුහුනට මුහුන මුනනොගැසෙන නමුදු සිය "අපේ කමේ" පිලිබිඹුව ප්රදර්ශනය කරමින් කලෙක පටන් පවත්වාගෙන යනු ලබන මෙම "කඹ ඇදීමේ" තරඟය එලකිරියේ කීර්තිනාමයේ අගය වැඩි කරන්නාවූද එක් අන්ඟයක් බව පසක් කරනු කැමැත්තෙමි. නමුත් පැවති තරඟාවලි වලදි තරඟ මානසිකත්වයෙන් ඇතිවන්නාවූ ගැටුම් වලින් එහා ගිය ගැටුම් ඇතිවීම් වලින් යම් සාමාජිකයින් සිත් අමනාපකම් ඇති කරගැනීම්, හැරයාම් දක්නට ලැබුනු අතර එය කිසිසේත් අනුමත කල නොහැකි තත්වයකි. ඒ සඳහා අදාල ගැටුම් වලට සම්බන්ධිත දෙපාර්ශවයම සිය ඉවසීමේ හා උපේක්ශාසහගත බව පිලිබඳ තමාගෙන්ම ප්රශ්න කරගත යුතු වනුයේ 2016 "කඹය" තවදු කිසිවෙකු බාරගැනීමට අපෝහොසත් තත්වයක් බිහිකිරීම තුලය. එහෙත් මෙම අඛන්ඬ කඹ ඇදීම නවත්වා නොගෙන ඉදිරියට පැවැත්වීමට වෑයම දරන සොහොනට සන්ගමය වෙනුවෙන් කෘතඥතාවය පලකරන අතර ඉදිරි වැඩකටයුතු සඳහා සන්ගමයේ නොමැලි දායකත්වයක් ලබා දෙන බව දන්වනු කැමැත්තෙමි. සන්ගමයේ සාමාජිකත්වයද ඒ සඳහා සහෝදරත්වයෙන් බැඳී සිටින බව දන්වන අතර ඉදිරි කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමටත් සියලු දෙනාගේ සහෘදයාත්මක දායකත්වයෙන් හා "අපේ කමේ" බැඳීමෙන් සීමාව ඉක්මවා ගිය රන්ඬු වලින් තොරව සාර්ථක කඹයක් 2016, මෙවර ඇදීමට සුභාෂින්සනය එක්කරනු රිසියෙමි.
මෙයට
කැඳවුම්කරු වා:පි:හෝ:
කැඳවුම්කරු වා:පි:හෝ:




මට ගානක් නැ සහෝ 

