1. Jaaha

    Domain & Hosting

    මචංල... මට බ්ලොග් ටයිප් වගේ සයිට් එකක් හදන්න යනව Wordpress වලින්. ඒකට අඩුවට Domain & හොඳ Hosting Plan එකක් ගන්න පුළුවන් Reliable තැනක් දන්නවද?
  2. Jaaha

    Screen Recorder - No Lag | Low Level Computers

    මචංල හොඳ ස්ක්‍රීන් රෙකෝඩින් සොෆ්ට්වෙයා එකක් කියපන්කො ලැග් වෙන්නෙ නැතුව රෙකෝඩ් කරගන්න? සාමාන්‍ය කම්පුයුටර් එකක වැඩ කරන්න පුළුවන් එකක්.
  3. Jaaha

    Youtube Paid Views Advise

    මචංල Monetization හම්බවෙච්ච යූටූබ් චැනල් එකකට Foreign Site එකකින් Paid Views ගත්තොත්, ඒක Youtube එකට අහුවෙයිද?
  4. Jaaha

    Paypal Transactions

    මචන්ල... මට Paypal එකෙන් Site එකකට සල්ලි දාන්න වෙලා තියෙනව ($10). මං මගේ ක්‍රෙඩිට් කාඩ් එක Paypal එකට ලින්ක් කරල තියෙන්නෙ. මන් Paypal හරහා Transaction එක කරද්දි මොකක්හරි අමතර මුදලක් අය වෙනවද? ඒ කීයක් විතර වගේද?, අයිඩියා එකක් දියල්ල මචන්. මං මෙහෙම කලින් කරල නැහැ. ඒකයි.
  5. Jaaha

    CV Format Help

    Machan, honda CV formats free download karanna puluwan web link ekak diyanko please?
  6. Jaaha

    Best Virus Guard?

    මචං, මොකද්ද දැනට තියන හොඳම වයිරස් ගාඩ් එක. කම්පුට‍ර් එක එච්චරම ස්ලෝ වෙන්නෙ නැති එකක් කියපල්ල ප්ලීස්....
  7. Jaaha

    Pizza hut coupon code ekak deepallaa?

    පීසහට් කූපන් කෝඩ් එකක් නද්දෝ?
  8. Jaaha

    iPhone X (Display Replacement)

    Machanzla, iPhone X ekak thiyenawa display green line ekak awilla blink wenawa. man hithanne display yanna onna menna. Display ekak daagananwanam honda reliable thenak dannawada? Athurugiriya, Malabe,Battaramulla awata nam wadaa hondai. LED display ekak daaganna oone. LCD nam ganan adui thamai...
  9. Jaaha

    Mobitel Wingle

    Mata mobitel wingle ekak ganna oone, honda connection ekak set karala denna dial ekak innawanam kiyannooo... Monawada honda plans thiyenne? (mata echchara idea ekak nathi hinda me post eka demme, puluwan nam sup ekak diyalla)
  10. Jaaha

    Navy Sri Lanka

    අඩෝ, මේක අහල ඇගේ මයිල් කෙලින් උනේ නැත්තෙ මගෙ විතරද? yT9hT1Ggveg
  11. Jaaha

    මගේ යූටූබ් චැනල් එක...

    මගේ යූටූබ් චැනල් එක... මචංල, ඔයාල කලින් කිව්ව අදහසුත් අරගෙන මගෙ චැනල් එක පොඩ්ඩක් වෙනස් කරල හැදුව. මෙන්න මේ වගේ කන්ටෙන්ට් තමයි තියෙන්නෙ. තාම සබ්ස්ක්‍රයිබර්ස්ල නැහැ එච්චර. චුට්ටල් බලල අදහස්, යෝජනා චෝදනා පෙන්නල දෙනවනම් හොදයි. ජය වේවා... qL_6KqSigYI t_myYRSlzzo VC8dooeokCw R1oWVFucuDw...
  12. Jaaha

    ජැපනීස්? (Japanes)

    මචංල මගෙ Certificates වගයක් තියෙනව, ඒව ජැපනීස් වලට ට්‍රන්ස්ලේට් කරගන්න ඕනෙ. හංකො සීල් එකත් එක්ක (Valid Hunko Seal). දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකො මේ වගේ කරගන්න පුලුවන් තැනක් මේ වැඩේ. ස්කෑන් කරල එව්වම ඇති. Account එකට ඔන්ලයින් සල්ලි දාන්න පුළුවන් එවලෙම. :(:(:(
  13. Jaaha

    My Youtube Channel

    ජොබ් එකත් නැති වෙන්න ඔන්න මෙන්න. කවද ආයි ටුවරිසම් හොද තත්වෙකට එයිද මංද හොටෙල් ෆීල්ඩ් එක ගොඩ එන්න. සයිවර් කඩේක තමයි වැඩ කරන්න වෙන්නෙ දැන්. ඉතිං යාලුවනේ නිකන් ඉන්න එකේ යූටූබ් චැනල් එකක් හැදුව. මේකෙ තියෙන්නෙ සිංහල පරණ ෆිල්ම්ස් වල කොමඩි කෑලියි, පරණ ගියපු ටීවී සීරීස් වගේ දේවල්. Subscribe පාරක් දාල...
  14. Jaaha

    Google Drive Movie Gallery

    Machan, kauru hari langadi google drive link ekak daala thibba movies thiyena. kaatahari eka aai ewanna puluwanda thiyena kenek. please...
  15. Jaaha

    Ragama Home Delivery?

    Machanla, Ragama paththe Groceries, Sanitary items wage gennaganna contact ekak nadda?
  16. Jaaha

    Athurugiriya Food Delivery Service?

    Athurugiriya Home Delivery Service? මචංල... අතුරුගිරිය පැත්තෙ Groceries, Goods Delivery Services මොනවද තියෙන්නෙ? ලොකු උදව්වක්... :(:(:(
  17. Jaaha

    Musician

    මගෙ බොක්කක්... අදහස්, යෝජනා, චෝදනා කොහොමද කියල බලල කියපල්ලා.... Ka6VQnPJEBM 9evrgmQ3T3E KStpf5BP2Y4 BxVpTApQJ-0 MMoJcn4B_rs YMV8ik8Mmug
  18. Jaaha

    Tere Bin Laden (2010) Movie Please?

    Machanla, Mata Tere Bin Laden (2010) Movie eke direct link ekak hari, hondata seeds thiyena torrent ekak hari hoyala deepallako... please?
  19. Jaaha

    CV in Japanese

    Machanla, Mage CV ekak thiyenawa Japan walata translate karala dena thenak kiyapallako professional widiyata. "Hunko" seal ekath ekka???
  20. Jaaha

    CSR Project - School Paining

    Machanzla, Ape office eke CSR project ekak karanna balaporoththu wenawa, Colombo walata langa podi primary wage school ekak pain karanna wage. Ubala danna place ekak thiyeanwada Colombo walata langa ehema activity ekak karanna?

    No contents