Athurugiriya Food Delivery Service?

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Athurugiriya Home Delivery Service?

    මචංල...
    අතුරුගිරිය පැත්තෙ Groceries, Goods Delivery Services මොනවද තියෙන්නෙ?
    ලොකු උදව්වක්...

    :(:(:(
     
    Last edited:

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    උබ අතුරුගිරියෙද බන්.. මේ දවස් ටිකේ එලවළු, මාළු, කොළ වර්ග ගෙයින් ගෙට ආවනේ වාහන වලින්..

    Api athurugiriye oruwala ban inne. Elawalu ehema depaarak wage aawa.
    Grocery items wage deliver karaganna baluwe. haal wage, thuna paha wage, podi ekata kiri wage.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    Api athurugiriye oruwala ban inne. Elawalu ehema depaarak wage aawa.
    Grocery items wage deliver karaganna baluwe. haal wage, thuna paha wage, podi ekata kiri wage.

    හාල්, පොල් ලොරියක් නම් දවස් දෙකකට කලින් ගියා.. ආයෙත් ආවේ නම් නෑ.. ඔව් බන් ග්‍රොසරි බඩු ගැන නම් අවුලක් තියෙනවා.. තුනපහ වගේ ඒව නම් හොයාගන්න විදියක් නෑ.. උබ ඔරුවල ශෙඩ් එක පැත්තෙද ?
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    හාල්, පොල් ලොරියක් නම් දවස් දෙකකට කලින් ගියා.. ආයෙත් ආවේ නම් නෑ.. ඔව් බන් ග්‍රොසරි බඩු ගැන නම් අවුලක් තියෙනවා.. තුනපහ වගේ ඒව නම් හොයාගන්න විදියක් නෑ.. උබ ඔරුවල ශෙඩ් එක පැත්තෙද ?

    Collection eken delivery karanawane bro.
    Call karala baluwe nadda