එන්නත නිසා ඇතිවෙන සුලභ අතුරු ආබාධ 18

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඌ කියන සාක්කි දාන්න කියපන්කො ඌ ට බයයිලු...අනේ මන්ද .පරීක්ෂණ කරලා එලියට දෙන්නේ නැතිව තියන එකෙක් දැක්කමයි .අප්පුවෝ මම සිංහල වෙදකම වැරදියි කියන්නේ නෑ හැබැයි මුන් අමු හිගන්නෝ එකක් හිතේ තියන් වෙන වෙන ගේම් ගහන්නේ
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    oya iguru ,koththmalli ekathu karala covid walata kiyala pethi 10k 4000ta wikunana hora doctor neda? lol.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕව දැන් කතා කරලා වැඩක් නෑ,බහුතරය අමාරුවේ වැටිලා ඉවරයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    වැක්සින් ගහන්න එපා.

    ඒකත් එක්ක මිනිස්සුන්ව පාලනය කරන ඉතා කුඩා මයික්‍රොස්කොපික් සර්කිට් ඇගට දානව. ඊට පස්සෙ ඒව ඔලුවට ගිහින් මොලෙට සෙට් වෙනව.

    ඊට පස්සෙ, 5G program එකත් එක්ක හැමතැනම ටවර් ගහපුවම, ඒවෑයින් පුලුවන් මිනිස්සුන්ව පාලනය කරන්න.

    ඕව්ත් චීනගෙ ගේම්ස් තමා
     
    • Haha
    Reactions: NRTG