1. Rangoo

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    වැඩක් නැ මන් දැන්ගත්ත ඒ දවස් වල හොරෙක්ට අහුවෙඋනේ අලුතෙන් ගහන්න ඕනේ එහෙන් මියොත් රිංගනවා
  2. Rangoo

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    අඩියක් කීයද ගහන්නේ මේ දවස් වල මචන්
  3. Rangoo

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    හිරිලා නැ ඇතුලෙන් මලකඩ කලා ගොඩගම ------ Post added on 1657522094
  4. Rangoo

    අමනෝ වැහිපිහිලි පස්නයක්

    මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:( අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා...
  5. Rangoo

    මංගල යෝජනා

    bump excel ගැනනේ තියෙන්නේ ------ Post added on 1653791557
  6. Rangoo

    මංගල යෝජනා

    හොද මංගල යෝජනා යෝජනා තියෙන වෙබ් සයිට් මොනවද නැතනම් මංගල සේවා හරි කමක් නැ
  7. Rangoo

    ඔක්ටේන් 95 ට 92 කලවම් උනාට අවුලක් නැද්ද

    මන් දෙකම ගහනව එහෙම කෙස් එකක් නැ
  8. Rangoo

    චුට්ටක් වාහනේ එබුනාම මොකො කරන්නෙ සිංහලු?

    මගෙත් ඔහොම එකක් තියනවා පාකින් එකක තියලා ගියාම මගේ ලේෆ්ට් සයිඩ් එකේ දොරේ තව වහනයක් දොර අරිනකොට වද්දලා එබුන තැනක් දොරම හදලා පේන්ට් කරන්න වෙනවා කියලා කිව්වා මගේ අජෙන්ට්
  9. Rangoo

    තෝත් වමෙන් ඉස්සර කරන ගොං මී හරකෙක් ද? මේකවත් බලලා හැදියන්.

    මුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ වමෙන්මයි ඉස්සර කරන්නෙ
  10. Rangoo

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    මේ ගැන පැහැදිලි කරන්න මචන් තව? ??👆 ???කවුරු හරි පැහැදිලි විස්තරයක් කරන්න @Hyaenidae
  11. Rangoo

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    ෂෙඩ් එකේ තෙල් ගහන කට්ටිය කියන්නෙත් නැ ඔෆ් කරන්න කියලා මන් හැබයි තම දැකලා නැ එන්ගිම ඔෆ් කරනවා තෙල් ගහද්දි
  12. Rangoo

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි

    ෂෙඩ් එකේ තෙල් ගහද්දි car එකේ එන්ජිම ඔෆ් කරනවද මචන්ලා ඔයගොල්ලෝ ? ෂෙඩ් වල ගහලා නම් තියෙන්නේ එන්ජින් එක ඔෆ් කරන්න කියලා එත් කවුරුත් ස්ටාර්ට් එකේ තියෙද්දී ගහන්නේ
  13. Rangoo

    බැග් එකේ සිප් එක කැඩුනා හෝමාගම ගොඩගම අතුරුගිරිය අවට හදන්න තැනක් දන්නවද

    මේ විදියට කැඩුනේ හදන්න තැනක් දන්නවද හෝමාගම ගොඩගම අතුරුගිරිය අවට මටම හදාගන්න බැරි වෙයිද :unsure: up ------ Post added on 1644988656
  14. Rangoo

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    රජයේ දෙපාර්තමේන්තුවල වැඩ කරන කොන්තත් ස්තිර නොවන කෙනෙකුගේ පඩිය කියද

    No contents