1. Rangoo

    ඩෙස්ක්ටොප් එකේ VGA කේබල්

    මචන් ඩෙස්ක්ටොප් එකේ මොනිටරය පිච්චිලා vga කේබල් එකෙන් ඩෙස්ක්ටොප් display එක ලැප්ටොප් එකෙන් use කරන්න පුලුවන්ද ?
  2. Rangoo

    Homagama Pradeshiya Sabhawa

    බලන්නකෝ මචන්ලා හෝමාගම පදෙසිය සබාව දැන් මාස දෙකක් තිස්සේ කියනවා පාරේ තියෙන ලයිට් කණු වල බල්බ් පිච්චිලා ඒ ටික දන්නේ නැනේ මුන් කොච්චර කිව්වත් වැඩක් නැ ලේකම්ටත් කතා කරලා කිව්වා එත් වැඩක් නැ ජරාම පදෙසිය සබාවක්:growl: එපා වෙලා ඉන්නේ:( මේ ගැන පැමිණිලි කරන්න වෙන ඉහල තැනක් ගැන දන්නවද මචන්ලා
  3. Rangoo

    මට තේරෙන්නේ නැනේ බන්

    හරි හරි දැන් තේරෙනවා වගේ ඒ කියන්නේ මන් දැන් මේ ටයිෆ් කරන ඒවා එහෙම කැපෙන්නේ peek වලින් එතකොට මචන් මගේ peek ඉවරයි කියමුකෝ දැන් ඊට පස්සේ යුස් කරොත් අඩිසනල් රුපියල් කියක් කැපෙනවද
  4. Rangoo

    මට තේරෙන්නේ නැනේ බන්

    එතකොට මචන් Off-peek එකේ ඉතුරු 4gb ටික යුස් කරන්න පුළුවන් කොයි වෙලාවටද
  5. Rangoo

    මට තේරෙන්නේ නැනේ බන්

    මම ලගදි slt එකට මාරු වුනේ මචන් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද මේක බලලා මම යුස් කරන්නේ web lite පැකේජ් එක මගේ වැඩියෙන් ඩේට ඉතුරු වෙලා තියෙන්නේ Peek ද Off-peek ද කියලා මට තේරෙන්නේ නැනේ බන් කලින් යුස් කරේ ඩොන්ගල් එකක් එකේ මැසේජ් එනවා යුස් කරපු පමාණය සහ Peek ද Off-peek ද කියලා මේ slt useage මීටරය...
  6. Rangoo

    රජයේ ගැසට්

    තැන්ක්ව්
  7. Rangoo

    රජයේ ගැසට්

    මචන් මට කියනවද රජයේ ගැසට් බලන නිල වෙබ් එක මොකද්ද සහ ගැසට් නිකුත් කරන්නේ මාසෙකට කීයක්ද නැත්නම් එකද්ද කියලා
  8. Rangoo

    Bezza

    තැන්ක්ස් මචන් තේරුම් කරලා දුන්නාට:-) මම එලකිරියට ඇවිල්ලා හුග කාලයක් වෙනවා මට තියෙන්නේ Rangoo අකවුන්ට් එක විතරයි මම නිතරම ලොග් වෙන්නේ නැ මම නිවාඩු දවසට මේකට එන්නේ big cass මම නෙමෙයි
  9. Rangoo

    Ultratech සිමෙන්ති හොඳද?

    Ultratech හොදයි සංස්ට එකට වැඩිය ඉක්මනින් හයි වෙනවා
  10. Rangoo

    Lamprais rice

    lamprais රසයිනේ 450 වෙනවා pasco එකේ
  11. Rangoo

    Bezza

    මචන් ෂා ඔයාගේ වයිෆ් මාරම ලස්සනයි පිටරටක කෙනෙක්ද කිව්වට තරහා වෙන්න එපා ගෙදර ගිහිල්ලා අ# ගැහුවා මචන් මම pm කලා
  12. Rangoo

    Bezza

    ලි පඩිපෙළ උඩ customer lounge එකනේ ඔයගේද රතු Mitsubishi එක අප්පට සිරි මචන් උබව මතකයි පොඩි බබෙක් එක්ක හිටියේ උබද big cass
  13. Rangoo

    Bezza

    මගේ bezza එකේ තුන්වෙනි සර්විස් එක කරා ඊයේ විල් අලයිමන්ට් කලා ඉස්සරහා රෝද පිටිපස්සට දාලා පස්සේ ඒවා ඉස්සරහට දැම්මා රත්මලානෙන් යුනි එකෙන් කරේ. දැන් bezza , axia එහෙම ගන්න නෑලු කොරෝනා නිසා අන්තිමට තිබ්බ bezza 40ක් ජෝන් කීල්ස් එකෙන් අරගෙනලු අයි මචන්ලා පිටිපස්ස ඉස්සරහ රෝද මාරු කරන්නේ ?
  14. Rangoo

    Questions Perodua Axia or Bezza ?

    එහෙම ලොකු අවුලක් නැහැ 4 දෙනක් දාගෙන ගියත් පිකප්
  15. Rangoo

    සුළි සුළගක් හැමුවා

    අද පාන්දර 4.30 පට්ට වැස්සක් එක්ක සුළි සුළගක් හැමුවා ගොඩගමට ජනේලේ අස්සෙන් වතුර ඇවිල්ලා ලැප් එකත් තෙමිලා:(
  16. Rangoo

    telecom

    මචන් මම telecom එකේ internet වලට මාරු වුණා මට කියන්නකෝ TPLINK Broadband Router තියෙන්නේ telephone , peo tv , internet එකයි මට කියනවද රවුටරේට එන පොඩි cd එක install කරන්න ඕනෙද? සහ ඉන්ටෙර්නෙට් usage එක බලාගන්නේ කොහොමද ? account එකක් හදන්න වෙයිද ? ඒ කොහොමද ?
  17. Rangoo

    New Water Connection

    නැ බන් මට විතරක් නෙමේ ගෙවල් 30 තියෙනවා ගෙවල් ඔක්කොටම කොලයක් දීලා තියෙනවා පිත්තල බෝල් වැල් ගෙනත් තියන්න කියලා

    No contents