1. Rangoo

    වැහි වතුර කාන්දු වීම

    ජෙනෙල් වල කපරාදුව අතරින් හරහට වහිද්දි ගෙයි ඇතුල් පැත්ත ජෙනේලයට යටින් තෙත පැල්ලමක් එනවා මේක නවත්තන්න විදියක් නැද්ද ලිය සහ කපරාදුව අතරින් පිට පැත්තෙන් ගාන්න මුකුත් නැද්ද
  2. Rangoo

    වාහන මිල වැඩි වීමට සාපේක්ෂව ඉන්ෂුවරන්ස් එකත් අලුත් කර ගැනීම හොදද

    මගේ ඉන්ෂුවරන්ස් එක අලුත් කරන්න කලේ හරි ඉන්ෂුවරන්ස් එකෙන් කියනවා වාහනේ දැන් මාකට් එකේ තියෙන මිලට වැඩි කරන්න කීයලා උබලත් අලුත් මිලට ඉන්ෂුවරන්ස් කරාද මන් කලින් කලේ 2019 දී ලක්ෂ 36 ට කරේ. දැන් කාර් එකේ මුළු වටිනාකමට 50ක් විතර කරන්න කියනවා
  3. Rangoo

    උරු මස් පීකුදු

    එක තමයි බල්ලට උයලා දෙනවා
  4. Rangoo

    උරු මස් පීකුදු

    උරු මස් වල පීකුදු කන්න හොදද ?????????? උරු මස් වල කන්න හොද නැති ඒවා මොනවද බන්
  5. Rangoo

    හොද psychiatrist doctors ලා කවුද ඔයාල දන්න

    හොද psychiatrist doctors ලා කවුද ඔයාල දන්න කොලබ අවට
  6. Rangoo

    පොපොසල් බලද්දි හදහන්

    තව පැහදිලි කරන්න බැරිද
  7. Rangoo

    පොපොසල් බලද්දි හදහන්

    ඔව් බන් මේක හොයා ගන්න ඕනේ
  8. Rangoo

    පොපොසල් බලද්දි හදහන්

    උබලා මගේ තෙඩ් එකේ මගුලක් කතා කරනවා
  9. Rangoo

    පොපොසල් බලද්දි හදහන්

    කෙල්ලේගේ හදහනේ නපුන්සක කියල තියෙන්නේ පොරොන්දමේ දෙක ගලපද්දී අපේ දෙක සුබයි කියලා තියෙන්නේ මොකද්ද බන් මේ නපුන්සක යෝනි කියන්නේ ?:confused:මේ ගැන දන්නා කෙනෙක් හරියට පැහැදිලි කරනවද
  10. Rangoo

    national fuel pass Help

    එහෙනම් එක තමයි කෙස් එක ඊලග දවසේ ලීටර ගන කියන්න ඕනේ
  11. Rangoo

    national fuel pass Help

    sms එක ආවා බැලුවම ඉතුරු 0 තියෙන්නේ
  12. Rangoo

    national fuel pass Help

    එහෙම එකක් තියෙනවද එකට ඊලග සැරේ අයෙත් ගහද්දි මන් මොකද්ද කරන්න ඕනේ මචන්
  13. Rangoo

    national fuel pass Help

    එතනින් බැලුවා ලොග් වෙලා අද මන් ගැහුවා ලීටර 17 ක් එතකොට ඉතුරු ලීටර 3 පෙන්නනේ නැනේ එතනින් බැලුවා ලොග් වෙලා අද මන් ගැහුවා ලීටර 17 ක් එතකොට ඉතුරු ලීටර 3 පෙන්නනේ නැනේ ------ Post added on 1660998497
  14. Rangoo

    national fuel pass Help

    මචන් වාහනේට තෙල් ගහලා තව ඉතුරු වෙලා තියෙන තෙල් පමණය බලාගන්නේ කොහොමද
  15. Rangoo

    පොපොසල්

    එකක් බලන්න ගියාම මොනවද බන් ගැණු ළමයා එක්ක කතා කරන්නේ ඕනේ දේවල්
  16. Rangoo

    පරණ යකඩ කිලෝ එකක් කීයද

    පරණ ගලවපු තහඩු පිලි කිලෝ එකක් කියාද මචන් මේ දවස් වල පරණ යකඩ කිලෝ එකකට කියක් ගෙවනවද මේ දවස් වල

    No contents