1. B

    බිස්නස් /ඉන්වෙස්මන්ට් හෙල්ප්

    කුරුදු /ගම්මිරිස්/එනසාල් /ගොරක වගේ ඒවා සති අන්තයේ කාර් එකෙන් ගිහින් අරන් වරෙන්. පුංචි පැකට් ගහල Ebay/Ali එකේ දාල විකුනපන්. කොළඹ අවට කැම්පස් ටිකටත් දාගන්න බැරි වෙන එකක් නෑ. උබ වැඩිය දැන් එන්නේ නැත්තේ මොකෝ බන් ? අලුත් ජෝබ්කට ගියාද ?
  2. B

    නලාව ගහල බලන්නකෝ

    අඩේ මාර ක්‍රියේටිව්. ඇයි බන් ලංකාවේ එවුන් හදන සයිට් මෙලෝ රහක් නැත්තේ ? ඉන්න තරමක් ඉන්නේ Web ඔස්තාර්ලා.
  3. B

    ජොබ් එක සහ කාලය

    Now Eng. අර එකෙක් කියල තියනවා වගේ ලැට් හෝදන්න හරි ඔසී යන්න හිතිලා තියෙන්නේ. එහෙම නැත්නම් ජොබ් දමල ගහල මගේම කියල පොඩි බිස්නස් එකක් කරන් ගමකට වෙලා පාඩුවේ අතල් එකේ ඉන්නවා.
  4. B

    මට මේ සර්පයා මොකෙද්ද කියල දන්න කෙනෙක් කිය&#350

    ගිය සතියේ මගේ බෙන්ස් එක පස්සට රිවස් කරද්දී හැප්පුනා පොඩි ගරදියාස් එකෙක්. මම එවෙලේම කා එක වොෂ් එකට දාල අවුඩි එකේ ඔපිස් එකට ගියා. ;);)
  5. B

    බදු රහිත වාහන

    ගමේ /ගොඩේ ප්‍රින්සිපල්ලාට විල්බරෝවක් වත් ගන්න පර්මිට් නෑ, නමුත් ජනප්‍රිය පාසල් වල ඉන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ අය. එයාලට තියනවා.
  6. B

    98 Acres Resort and Spa

    වතුර ටික ගියාට පස්සේ අයියෝ සල්ලි කියල හිතෙන එකක් නැද්ද බන් ? තාම බැදලා නෑ, එකයි ඇහුවේ.
  7. B

    Import/Export business - Australia

    Do you want "Bath kana Harak"? Sri Lanka is full of two legged bulls now unlike Aussy.
  8. B

    coconut -පොල් වගාව

    පොල් පැළයක් හිටවන නිවැරදි ක්‍රමේ දාන්න පුලුවන්ද ?
  9. B

    බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

    අපේ පැත්තේ ගෙදරකත් ඉන්න බල්ලෙක් පාරේ යන බයික් වලට පැන්නා. කිහිපදවසක් මගේ බයික් එකටත් බුරාගෙන ආව. මම නම් කරේ බල්ලා එලවාගෙන එනකොට මහා හයියෙන් "දුප් වේsiගේ බල්ලා" කියල ගියා. දවස් දෙකයි ගියේ. ඒ ගෙදර එවුන් බල්ලා කුඩුවක දාල හදනවා.
  10. B

    Global Village Dubai

    Camera eka mokakda ban? Edit kare mona software ekenda?
  11. B

    Liberty Lite Box

    උබ ලාවට වැඩක් කරන්නද Lite Box යන්නේ ? බර වැඩකට යනවා නම් Heavy Box ගන්න ඕනද ? දන්නා එකෙක් කියපල්ලකෝ මේවයේ වෙනස් කම්.
  12. B

    ~ElaKiri Xiaomi Help Desk~

    මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ?
  13. B

    Mi A1 Camera Tips & Tricks (XIAOMI)

    මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ?
  14. B

    Mi A1 Camera Tips & Tricks (XIAOMI)

    meka karanna tikak bayayi wage saho. wena option ehema nadda?
  15. B

    Mi A1 Camera Tips & Tricks (XIAOMI)

    Wide lense eke idanma zoom karanna puluwan neda? Tele lense ekata daala zoom karana eka waasi da? mokada mama wide eke idan zoom karala gaththa photo quality eka Tele lense eke idan Zoom karala ganna bari unaa.
  16. B

    Wanted rent house in kurunegala

    Posts: 4 Join Date: Oct 2011 :shocked::shocked::shocked:
  17. B

    ඉඩමේ ඔප්පුව

    අත්සන් මකල වැඩක් තියනවද ? කන්තෝරුවෙන් ඕන නම් කොපියක් ගන්න පුළුවන් නේ.
  18. B

    Swimming Help

    ela ela. thnx.
  19. B

    Aliya Resort & Spa

    music monawada mcn?
  20. B

    Safety

    දවසක් මම ඇළ අයිනේ පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දි කිබුලෙක් ඇදන් ගියානේ. මම උගේ ඔය කියපු විදියට බඩ අතගෑව. මු එකපාරම ඕක නෙමෙයි යකෝ මෙන්න මේක කියල මොකක්ද කූරක් දුන්නා. මාත් මරු විකාරෙන් හිටපු නිසා අත ගාල දැම්මා, ටික වෙලාවකට පස්සේ කිබුලා සයිලන්ස් උනා. මම හිමිට මාරු උනා. ගොඩට ආවට පස්සේ තමා මට වැඩේ මීටර්...

    No contents