1. B

    Website design

    කොහෙද බන් 500 ට කරනවා කියල තියෙන්නේ ? පිටකොටුවේ එහෙම නෙමෙයි නේද ?:P
  2. B

    Sick Building Syndrome...

    අදහස නම්උෂ්ණත්වය 24 c , සාපේක්ෂ ආර්ද්‍රතාව 50 % කියන එක. නමුත් දාල තියෙන්නේ සැබෑ විද්‍යාත්මක පරීක්ෂණ දත්ත දැයි දන්නේ නෑ.
  3. B

    සතොස Logo එක​

    ෂා එළ එළ. ඔයා කියන විදියට ඔතනට එන්න ඕන කැළණි ටයර් ලොගෝ එක. හරි තේරුනා.
  4. B

    සතොස Logo එක​

    මම නම් එකේ වරදක් දකින්නේ නෑ බන්. බිස්නස් මැනේජ්මන්ට්/වෙළද ප්‍රචාරණය ගැන දන්නා එකෙක් කියාවි ඔකේ තියන උපක්‍රමික වැදගත්කම. හැමදාම කෝපි කඩේ වගේ තියන් ඉන්නවට වඩා අඩියක් හරි ඉස්සරහට යන එක හොදයිනේ.
  5. B

    රට හැර යාමට තීරනය කලෙමි

    උබලා ඔය හිනා වෙන්නේ කාට වෙන්න යන දෙයක් ගැනද බන් ??? උබල හිනා වෙන්නේ අඩන්න ඕන එකකටද කියල පොඩ්ඩක් කල්පනා කරලා බලපන්.
  6. B

    2020 මැයි මස 20 ලෝක විනාශයක් එවනවා

    ශික් උබ ඕක කියන විදිය මෙලෝ රහක් නෑ බන්. ඒකනේ අහන අහන හැම එකාම කෝචෝක් එකට ගන්නේ. ඕක කියන්න කලින් අඩුම තරමේ "බුහ්... හහ්.. හා..." වගේ කෑල්ලක් වත් දාල කියපන් පොඩි කික් එකක් එන්න. බලපන් දැන් බස් කාරයෙක් උනත් 'පාහ්" ගාල තනි හෝන් පාරක් ගහන්නේ නෑනේ.උන් ගහන්නේ "පප්පර පෆ් පෆ් පප්පරෆා" වගේ...
  7. B

    Bicep of the Gods!

    වමනෙ ගියා ඕයි.
  8. B

    pin

    දස කුසල් වලට පන්සිල් වල තියන කමෙසුමිච්චා ..... පන්සිල් පදය නෑ නේද බන් ? අනිත් 4 ම තියනවා.
  9. B

    Campus මාරුකරගන්න

    බැජ් මිස් කරනවා කියන්නේ අදාළ ෆැකල්ටියට දන්වල එයාලගෙන් අවසර ගන්නවා මම මේ අවුරුද්දේ නෙමෙයි, ඊලග අවුරුද්දේ සිට ඩිග්රි එක පටන් ගන්නවා කියල. එකට සාදාරන හේතු තියෙන්නේ ඕන, and ෆැකල්ටියෙන් අවසරය ලැබෙන්න ඕන. ඩිග්රි එක ගන්න අවුරුද්දක් කල් යාම හා යාලුවන්ගේ උපකාර අහිමිවීම (ඊලග බැජ් එකේ එවුන් සෙට් කරගන්න...
  10. B

    Web Designing Help

    මොනවා ගැනද බන් වෙබ් එක. anyway ජය !
  11. B

    Campus මාරුකරගන්න

    උබ ඔය කියන්නේ 1 yr කරපු එකෙක් ගැන නේද ? කෝර්ස් එක පටන් ගන්න කලින් නම් මාරු වීම් කරනවා. එකේ විස්තර කැම්පස් පොතෙත් තියනවා. කෝකටත් ලියුමක් ලියාගෙන UGC යන්න කියන්න. ඉතාම පොඩි chance එකක් තමා වැඩේ හරියන්න තියෙන්නේ. අවුරුද්දක් වගේ බැජ් මිස් කරන්නත් පුළුවන්, නමුත් මම නම් එක අනුමත කරන්නේ නෑ.
  12. B

    දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

    කව්ද බන් job කරන්න කැම්පස් යන්නේ ? ඒකට යන්න කියපන් වෘත්තීය පුහුණු මධස්ථානයකට.
  13. B

    දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

    1 yr giyaata passe campus maaru karanna baa ban. Campus wala thiyanawa owata guide karana Guidance Unit (With Faculty Lecturers). e unit ekata or Dean's Office ekata gihin Prashne kathaa karanna kiyapan. un university level eken help karanawa. Katha karanna bari/ Lajja wewi inna/Degree atha...
  14. B

    කිවුල් වතුරට විසදුමක් !!!

    මැෂින් ගන්න කලින් ඉස්සෙල්ලම වතුර ටෙස්ට් කරලා රිපෝර්ට් එක ගනින්. මොනවද වැඩි /අඩු කියල බලන්න ඕන. වැහල වැහල ලිද උඩටම පිරිච්ච දවසක වතුර සම්පලේ ගන්න එපා. පායන කාලෙක ගන්න පුළුවන් නම් වඩා හොදා. වැස්සට ටික දවසකට පස්සේ සම්පලේ අරන් ගිහින් ටෙස්ට් කරගන්න.
  15. B

    දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

    1. Ruhuna Campus eka lagin rooms/podi geyak rent ekata ganna kiyapan. 2.Kolla Management Degree nisa nitharama Campus yanna ona naa. Ota kiyapan Mathara Town eke Cargills (2), KFC, Keells wala part time adinna kiyala. 3. Nangiwa daanna kiyapan Campus eka laga thiyana iskoleta or Thalalla...
  16. B

    සීගිරියේ_අසිරිය

    video eka edit kale mona software ekenda ?
  17. B

    සීගිරියේ_අසිරිය

    ela. රෙප්+. sound track eke voice ayin kare kohomada ? Video eka edit kare mona software ekenda macho?
  18. B

    Hire die

    මම හිතුවේ හයර් එකක් ගිහින් මැරිලා කියල. :lol::lol:Hair Dye කියල වෙනස් කරපන් බන්.

    No contents