මචන් සුද්දෝ සෙට් වෙද්දී හොද හොද වාහන වලට ඇදෙන්නේ හොදට සල්ලි තියන සුද්දෝ. ඊට පස්සේ මධ්‍යම පන්තික සුද්දෝ. ඊටත් පස්සේ හිගන සුද්දෝ. උන් තමා දැන් මෙහෙ වැඩි පුරම ඉන්නේ. හොද වාහනයකින් සල්ලි තියන සුද්දෝ අල්ල ගත්ත නම් ටුවර් ඒකත් ගොඩ දාල, සුද්දා දෙන වැඩිපුර සන්තෝසමත් අරන්, බිස්නස් පොයිට් වලින් දෙන කමිෂන්...