බංගලාදේශය ගැන කියන්න දේවල් ටිකක් තියනවා. ඉස්සර බංගලි වල ලංකාවේ අයට විසා ලංකාවෙන් අරන් යන්න ඕන නෑ, බංගලි එයාර් පෝට් එකේදී දුන්නේ. on arrival, දැන් ඒවා නෑ. රටක් වෙනත් රටකට on arrival visa දෙනවා කියන්නේ ඒ රටේ පුරවැසියන්ට ලොකු පිළිගැනීමක් දෙනවා කියන එක. බංගලි වල විදේශීය වාණිජ බැංකුවක් විදියට...