1. indika_sam

    Youtube කස්ටියට

    අනුන්ගේ අදහස් මත යැපිලා කොහොමද චැනල් එකක් කරන්නේ ? කරන්න හදන දේ ගැන තමන්ගේ අදහසක් හදාගන්න. ඒ අදහස මිනිස්සු ඉල්ලන දෙයක් වෙන්නත් ඕන. කන්ටෙන්ට් හදන අයට ගෙවන්නේ කොහොමද ?
  2. indika_sam

    ධනුෂ් ව්ලොග් -youtube

    ගයාන් සඳකැලුම් හා ධනුෂ් අතරේ වෙනසක් තියෙනවා. ගයාන් අනුන්ගෙන් අහුලගන්න දේ තමන්ගේ වගේ දානවා. (ඒක වැරදියි නේද ?) ධනුෂ් දැනුමේ හිමිකරුට එහි ගෞරවය දෙනවා. ඔහු ගැන විස්තර දෙනවා. (ඒක නේද වෙන්න ඕන ?) ඒ වගේම තමන්ගේ ටොපික් එකට අදාළ වෙන ඕනෑම තැනකට ගිහින් ඒ සාක්ෂි ඒ ආකාරයෙන්ම නරඹන්නාට පෙන්නනවා. ගයාන්ට...
  3. indika_sam

    ධනුෂ් ව්ලොග් -youtube

    ධනුෂ් වේවා වෙන කවුරු හෝ වේවා. ඔවුන්ගේ මුලික අරමුණ ඩොලර් තම සාක්කුවට දමා ගැනීම නේද ? රටට, ජාතියට, දහමට දෙයක් කරන්න උනන්දුවක් නෑ. නමුත් අද තරුණ සමාජයේ හිට්වෙලා තියෙන ටොපික් ගැන හොඳ ඉවක් ධනුෂ්ට තියෙනවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලත් වීඩියෝ ටිකක් දැම්මා. නමුත් ඒක හිට් නැති නිසා හෝ බහුතරයක්...
  4. indika_sam

    පොඩි update එකක්..

    මොකද උනේ දැනුවත් කිරීමට බොහොම තුති සහෝ
  5. indika_sam

    කැබිලිත්තත් කා ආණ්ඩුවත් කති

    i can't believe.... why have to destroy gadgets ? also why have to sank in the sea ? if those vehicle can be used ?
  6. indika_sam

    කැබිලිත්තත් කා ආණ්ඩුවත් කති

    වැරදි කරපු මිනිස්සු කැබිලිත්තේ යනවා කියන්නේ තමන්ගේ බෙල්ල තමන් කපාගන්නවා වගේ වැඩක්. මේ දේවල් ගැන ජනාධිපති දැනුවත් කරන්න ක්‍රමයක් නැතිද ? රජයේ දේපල අවභාවිතය කවුරු කරත් වැරදි වැඩක්. රාජ්‍ය හෝ මොනයම් ඇමති කෙනෙක්ට රජයේ වාහන ලැබෙන්නේ තමන්ගේ වගකීම් ඉටුකරන්න මිස පුද්ගලික ගමන් බිමන් සඳහා නොවෙයිනේ.
  7. indika_sam

    අසූචි ප්‍රහාරය

    කවුරු කරත්, ඉක්මනට ප්‍රතිපල ලැබේවි
  8. indika_sam

    අද නංඟි එනව

    වහිනවා නේද ? කුඩයක් අරන් එන්න කියන්න.
  9. indika_sam

    ලොකූ ප්‍රශ්නයක ඉන්නේ උපදෙසක් දෙන්න

    ඔයාට දෙන්න තියෙන හොඳම උපදෙස් ටික වෙන අය ලියල නිසා ඒ පිළිතුරුවලට love දමා ඇත. අන්න ඒ උපදෙස් පිළිපදින්න. ඔබ ඇයට කරන්න සිතා සිටි දේ ඇය ඔබට කරයි. ඒ දේවල් ඇයට කරානම් ඇය මුහුණදෙන තත්වයට ඔබ මුහුණදෙමින් සිටියි. මේ ගැන සිතා හිත හදාගන්න. සංසාර ගත පුරුද්දට හමුවුනා යයි ඔබ ලියා තිබු නිසා එහි ඉතුරු...
  10. indika_sam

    මෙන්න සහරාන්ගේ යාලුවා එලියට ඈවිත්

    සිංහල බෞද්ධ නීතිඥයෙක් තවුහිද් ජමාත් වෙනුවෙන් උසාවි නැග්ගොත් තමයි වඩාත් වටින්නේ....
  11. indika_sam

    ආස නැද්ද

    මේකේ උදවියට තියෙන්නේ පුදුම හීන. සාපේක්ෂව හොඳ නරක තීරණය වෙනවා. විනෝද ගමනක් වගේ නෙවෙයි දිගු කාලීනව ඉන්න එක. ඔය වගේ පලාතක ඉන්න මිනිස්සු හිතන්නේ අනිත් පැත්ත.
  12. indika_sam

    වගාව

    එළවළු වර්ග කිහිපයක් එක තැන සිටවීමෙන් පලිබෝධ අඩු කරගන්න පුළුවන්. ටියුබ් එකේ පොඩ්ඩක් හොයල බලන්න. අඩු ඉඩක හදන්න පුළුවන් ජාති ගැන අදහසක් ගන්න පුළුවන් වීඩියෝ ඕනෑතරම් තියෙනවා.
  13. indika_sam

    True Love

    පිවිතුරු ආදරයට සීමා බාධක නෑ
  14. indika_sam

    පලා

    නිවිති දඬු පැලවෙනවා. ඇට හොයාගෙන පැල කරන්නත් පුළුවන්. කොළ සත්තු කනවනම්, දුම්කොළ නැටි ටිකක් හොයාගෙන වතුර භාජනයකට දාල ටික දවසක් පල්වෙන්න තියලා ඉහල බලන්න. බොහොමයක් පලිබෝධවලට හරියනවා
  15. indika_sam

    බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞

    සහතික ඇත්ත. අන්න ඒ දේවල් බුදු දහමින් ඉවත් කරානම් පිවිතුරු දහම මතු වෙනවා
  16. indika_sam

    සුයිසයිඩ්

    ඔහු ප්‍රසිද්ධ කරන අංගම් සටන් ක්‍රම ගැන යම් විරුද්ධතාවයක් තියෙනවා. එහෙත් ඔහුගේ පාරම්පරික නිල දැනුම වැරදි වෙන්න අමාරුයි කියලත් හිතෙනවා. අංගම් නමින් ඔහු කරන්නේ ඉන්දීය සටන් ක්‍රමයක් වන කලාචාර සටන් ක්‍රමයයි.
  17. indika_sam

    09/11 - සමහර දේවල් වෙන්නේ අපේම හොඳට

    අනිවාර්යයෙන්ම සහෝ.
  18. indika_sam

    බණ කියන්නේ මේන්න මෙව්වා බ්‍රො...💞💞💞💞

    බුද්ධ දේශනාව රචිත මාඝධී බස අපේ බසට බොහොම සමානයි සහෝ. ඒ නිසා එම දේශනාවන් සහිත සුත්‍ර කියෙව්වම අදහසක් ගන්න පුළුවන්. ඔබ සටහන් කල පරිද්දෙන් අද එකිනෙකා හිතු මතේ ලියල තියෙන අදහසනම් බොහොම පරස්පරයි. හින්දු දහමත් රිංගවලා. නියම හෙළ අටුවා මහා විහාරයේ විනාශයත් සමග දහනය කළා. අනිත් විහාරස්තානවල තිබු පොත්...
  19. indika_sam

    09/11 - සමහර දේවල් වෙන්නේ අපේම හොඳට

    මමත් දන්නවා ඔය වගේ සිදුවීමක්. ලංකාවේ මහා බැංකුවට කොටි බෝම්බ ගහපු දවසේ වැඩ කරන අතරේ යාලුවෙක් සමග බියර් එකක් බොන්න ගියපු කෙනෙක් බේරුනා. මේ සිද්ධිය මතක් කර කර මිනිහා තාම බොනවා. නිකන් නෙවෙයි කරටි කැඩෙන්නම. :P

    No contents