1. G

    කරන්ට් නැති තැනකට පාවිච්චියට බැටරියක් (Help)

    යාලුවනේ, විදුලිය එක නැති සයිට් එකක ෆ්‍රිජ් එකක් හා බල්බ් 2ක් දමා ගැනීම සදහා විදුලිය තියන තැනක ඉදන් චාජ් කරලා විදුලිය නැති සයිට් එකට ගෙනල්ල පාවිච්චි කරන්න පුළුවන් Item (බැටරියක් වැනි) මොනවද තියෙන්නේ වෙළද පලේ මිලදී ගන්න පුළුවන් ?? (ජෙනියක් ගැලපෙන්නේ නෑ).
  2. G

    Vechile Transfer

    64 ඒවා ට එහෙම ගැටළුවක් නෑ නේද ?? oneday ගාස්තු කියාද ??
  3. G

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    :ROFLMAO::ROFLMAO::ROFLMAO: ලින්නා කියන මාළුවා මැකරල්, ජැක් මැකරල්ලගේ කොරපොත්තක් (මාළුන්ට මයිල් නැති නිසා) තරම් වටින්නේ නැති මාලුවෙක්. උ තුට්ටු දෙකේ මාලුවෙක් නිසා මාළු විකුනන්නෝ උට ලින්නා බෝල්ලා කියල නම දාල විකුනනවා. එතකොට ගන්න කෙනාට බොල්ලෝ ගත්ත වගේ ෆිලින් එකක් එන නිසා. මැකරල්, ජැක් මැකරල්ලට...
  4. G

    මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

    මේක සැහෙන්න විස්තර කරන්න වෙන ප්‍රශ්න ටිකක්. කෙටියෙන් ලියන්නම්. නුවර එළිය කියන්නේ ගංගා වල මුල් කොටස්. ඒවා සංවේදී පරිසර. සැමන් නොව ට්‍රවුට් මසුන් (ඉංග්‍රීසින් විසින් හදුන්වා දී ඇත) නුවර එළියේ යම් සාර්ථකත්වයක් පෙන්වා ඇත. ඔවුනට අවශ්‍ය පරිසර තත්ව, කෑම ආදිය tropical country එකකදී දෙන්න අපහසුයි. නිතර...
  5. G

    ඕපාත හෝ හක්මන පැත්තේ අය (Help)

    ප්‍රසිද්දියේ ඒ ගස් ගැන දැම්මම ඒ පරිසර පද්ධතියට බාධාවක් වෙන්න ඉඩ තියන නිසයි (විශේෂයෙන් youtube වීඩියෝ කට්ටිය), ඒ පැත්තේම හෝ ඒ පැත්තේ නිතර යන එන කෙනක් බලල එයාගෙන් අහන්න බැලුවේ. ඔව් තවලම ඕපාත.
  6. G

    ඕපාත හෝ හක්මන පැත්තේ අය (Help)

    යාලුවනේ ඕපාත හා හක්මන පැත්තේ ඉන්න අය කව්ද ?? (අධ්‍යාපන වැඩකට ගස් ගැන විස්තරයක් දැන ගැනීම සදහා).
  7. G

    Redmi 12 pro 4G ගත්තා

    genxt warranty da??? shop warranty da??
  8. G

    ඉස්සරහා දවස් ටිකේ මොකද බන් කරන්න ඉන්නේ

    පාරේ වාහන පිරිලා. ගෙවල් වල මලකඩ කකා තිබුණු යකඩ ගොඩවල් සේරම පාරට ඇවිල්ල මේ දවස4 නිවාඩුවට. ඒ මදිවට හොදටම වහිනවා. එක නිසා මොකුත් විශේෂ කරන්න හිතෙන්නේ නෑ.
  9. G

    Car Ekak ganna help

    ලොකු AC කන්ඩෙන්සර් දාන්න පුළුවන් නේ ??
  10. G

    Xiaomi Sale ලාබයි... ලාබයි....

    සභාවෙන් අවසරයි, සැප්තැම්බර් 26 වන දින Aliexpress එකේ XIAOMI BRAND DAY පැවැත්වෙනවා. එහිදී ඔබගේ සිරෝමි සිහින ෆෝනය අඩු මුදලකට ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා. දිනේ අමතක කරලා පස්සේ ඥන් පචස්... ගාන්න එපා හොදේ. මේවා ගෙදරට එනවද / මිදුලට එනවද, ටැක්ස් ගෙවන්නේ අපිද / මාමන්ඩිද, පෙටිටිය තියද / කැඩිලද...
  11. G

    බුක්ෆෙයා ගිය අය ඉන්නවාද?

    පරණ පොත් කිහිපයක් තියනව ගන්න. ඔකටවත් ගිහින් බලන්න හිතන් ඉන්නේ.
  12. G

    Go Pro 12

    Gopro එක වැඩක් නැත්නං මට දෙන්නකෝ සාදාරන (අඩු ) මුදලකට. මට කැලේ, ගස් කොලන්, සත්තු ගැන වීඩියෝ ටිකක් කරන්න කැමරාවක් නැතුව ඉන්නේ බන්.....

    No contents