මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    උන්ගේ life cycle එක හරියට වෙන එකක් නෑ. උන් මුහුදේ ඉන්නෙ, බිත්තර දාන්න ගංගා වලට එන්නෙ. පැටව් හැදිලා යනකොට ලොකු එකා මැරෙනවා. ඔහොමයි ලයිෆ් සයිකල් එක
    ලංකාව වටේම මුහුද. මාළු හරියට ඇල්ලුවොත් export කරන්න වුණත් පුළුවන්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    FYI malu loku bottu thina hama ekekma koti pathiyo.
    koti 5 k 10k thina namata kotipathiyo neme aththatama koti bara ganan thina un
     
    • Like
    Reactions: SLKolla2020

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    ehenam ithin seethala muudakuth one.

    danna widihata okun inne muhude.

    pataw danna udu gan bala peenanawa.



    මාලු වල සල්ලි යන්නෙ බොට්ටු මුදලාලිට, සමහර බොට්ටු කුලියට අරන් යනවා, එතකොට එ ටිම් එකට යන්නෙ, බොට්ටුවක් එක ට්‍රිප් එකක් යවන්න දැන් ලක්ස 40-50ක් යනවා, තෙල්-කැම-අයිස් අරව අමෙවා පටවනවා, උන් ගිහ්න් අල්ලන එන මාලු විකුනල අර ගාන පියවල ලාබ බෙදනවා, බොට්ටුවන් බැහපු ගමන් හොදට මාලු තිබ්බොත් සෙට් එකට සල්ලි තම‍යි, නාල සැලුන් එකට ගිහින් කොන්ඩෙ කපන්බඩු පොට් එකට යනවා, එ වෙද්දි හම්බ වෙච්ච ගානෙන් 10% ඉවරයි, එතනින් බාර් එකට, ආයෙ හොද ගානක් ඉවරයි,, එතනින් සිල්ලර කඩෙට හරි කලින් උගස් කරපු බඩු බෙරගන්න හරි තමයි,,, අන්තිමෙ ගෙදර යන්නෙ දවස් 2ක් 3ක් ගිහින්, මුදලාලියා ආයෙ බොට්ටුව රෙඩි කරනක්ම් මුන් ආතල් එකෙ ඉන්නවා, සල්ලි ඉවර උනාම අර් බෙරගනිපු බඩු - අලුතෙන් ගත්ත බඩු ආයෙ උගස් කරනවා, එක්කො අඩුවට විකුනනවා, - ආයි බොට්ටුවට නගින්නෙ ඇදන් ඉන්න සරොම විතරක් තියන්,,,,, හි,, මාලු ලයිෆ් එක ඒහෙමයි, - ගමෙ කොල්ලො කුටුට්ටො උගෙ ගැනුන්ගෙන් සෑප ගන්නවා, සල්ලිත් ගන්නවා,,,

    මුදලාලියා මැනෙජ් කරන එකෙක්නම් හොදයි ,,, නැත්නම් ඉවරයි,,
    මේක තමයි කේස් එක. ඕකුන් මාර විදිහට සල්ලි නාස්ති කරනවා හොයනවා වගේම.

    මට මතක් උනේ අර විශ්ව ටියුබය චැනල් එකෙන් එකෙක්ට ගෙයක් හදලා දුන්න එක. ඌ දවසට හොයනවා නෝර්මල් රස්සාවක් කරන එකෙක්ටත් වැඩිය. මුං ඌට තියෙන්නෙ ලෑලි ගෙදරක් පව් කියලා ගේ හදනවා ආධාර එකතු කරලා. :lol: :lol: :lol:
    ------ Post added on Oct 15, 2023 at 6:36 PM
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මැකරල්, ජැක් මැකරල් සින්හල නම මොකද්ද ? සින්හල නමක් තියනවනම් ,:eek::eek:
    Linna fish
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: ලින්නා කියන මාළුවා මැකරල්, ජැක් මැකරල්ලගේ කොරපොත්තක් (මාළුන්ට මයිල් නැති නිසා) තරම් වටින්නේ නැති මාලුවෙක්. උ තුට්ටු දෙකේ මාලුවෙක් නිසා මාළු විකුනන්නෝ උට ලින්නා බෝල්ලා කියල නම දාල විකුනනවා. එතකොට ගන්න කෙනාට බොල්ලෝ ගත්ත වගේ ෆිලින් එකක් එන නිසා. මැකරල්, ජැක් මැකරල්ලට සිංහල නම් නෑ.
     
    • Like
    Reactions: SLKolla2020

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha


    කෝටි 3 ම යන්නේ ධීවරයොන්ටද....මාලු සීන් එක දන්න උන් ඒ ආශ්‍රිතව යන බිස්නස් එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ...

    වෙන්න ඇති...
    ඔය මාස ගණං මූදෙ තියෙන ට්‍රෝලර් වලට එක ගමනකට වියදම විතරක් කෝටියක් විතර සෙට්වෙනව... ඊට සාපේක්ශව ආදායමක් තියෙන නිසානෙ එහෙම වියදං කරන්නෙ...
     
    • Like
    Reactions: SLKolla2020

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ehenam ithin seethala muudakuth one.

    danna widihata okun inne muhude.

    pataw danna udu gan bala peenanawa.




    මේක තමයි කේස් එක. ඕකුන් මාර විදිහට සල්ලි නාස්ති කරනවා හොයනවා වගේම.

    මට මතක් උනේ අර විශ්ව ටියුබය චැනල් එකෙන් එකෙක්ට ගෙයක් හදලා දුන්න එක. ඌ දවසට හොයනවා නෝර්මල් රස්සාවක් කරන එකෙක්ටත් වැඩිය. මුං ඌට තියෙන්නෙ ලෑලි ගෙදරක් පව් කියලා ගේ හදනවා ආධාර එකතු කරලා. :lol: :lol: :lol:
    ------ Post added on Oct 15, 2023 at 6:36 PM

    මන් 2006 ඉදන් ඉන්නෙ බෙරුවල්, අම්මට සිරි සල්ලියක් තියෙන්නෙ, සල්ලි තියෙන කාලෙට උන් මාලිගා හදනවා සල්ලි නැති උනාම එකෙම කාමරෙක ඉන්නවා ඔක්කොම වල් බිහි වෙලා යනවා,, දන්න එකෙක් ඉදියා උගෙ තාප්පෙත් ටයිල් කර්ලා, කොරොනා වලින්මලා, දැන් ගැනි බොට්ටු 3න රෙන්ට් කර්ලා සැපෙ ඉන්නවා,, හරියට ඉන්න උනුත් ඉන්නවා, උන් සැහෙන්න දන් දෙනවා,, පවු සල්ලි සින් එක තියෙන්නෙ,,
     
    • Like
    Reactions: SLKolla2020

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක මුහුද ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    571019.jpg
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,651
    113


    කෝටි 3 ම යන්නේ ධීවරයොන්ටද....මාලු සීන් එක දන්න උන් ඒ ආශ්‍රිතව යන බිස්නස් එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ...

    කෝටි 3 පුක් ගහන්ඩද බං? දැන් පරව් ගණන්වල හැටියට ටොන් 25-30 ක් වගේනෙ. මොන හුත්තක්ද මම හිතන්නෙ ඔය අඩි 55 වගේ බහු දින යාත්‍රා වුණත් ටොන් 40-80 එකපාර ගේනවා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    මන් 2006 ඉදන් ඉන්නෙ බෙරුවල්, අම්මට සිරි සල්ලියක් තියෙන්නෙ, සල්ලි තියෙන කාලෙට උන් මාලිගා හදනවා සල්ලි නැති උනාම එකෙම කාමරෙක ඉන්නවා ඔක්කොම වල් බිහි වෙලා යනවා,, දන්න එකෙක් ඉදියා උගෙ තාප්පෙත් ටයිල් කර්ලා, කොරොනා වලින්මලා, දැන් ගැනි බොට්ටු 3න රෙන්ට් කර්ලා සැපෙ ඉන්නවා,, හරියට ඉන්න උනුත් ඉන්නවා, උන් සැහෙන්න දන් දෙනවා,, පවු සල්ලි සින් එක තියෙන්නෙ,,
    වීඩියෝ එක දැක්ක ගමන් මට හිතුනෙ උන් උඩපනිනකොට අනුන්ගේ ජීවිත විකුනලා සල්ලි මොකටද කියලා. උන්ටත් ඒ එහෙම හිතේ නිවනක් තියෙන රස්සාවක් නෙමෙ වෙන්න ඇති.