gt අයියේ මේ DDos protection එක නිසා අපිට දැන් එළකිරි එකෙට ඉස්සර වගේ එන්න බැරි වී තිබේ.
thread එකක් දාන්න බැරිය, comment කරන්න බැරිය. තව එක සැරේ thread 6 open කරන්නත් බැරිය, පුලුවන් නම් ඉක්මනට සාදා දෙන්න
කමෙන්ට් එක ගහලා පබ්ලිෂ් කරහම ඕක ඇවිල්ලා කමෙන්ට් එක පබ්ලිෂ් වෙන්නෙ නැතුව නැතිවෙනවා.