post your car mileage here

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    post your car odo mileage here

    කට්ටිය දැන් වාහන ගැන කියවනවා නේ කට්ටියම දාන්න බලන්න තමන්ගේ වාහනේ දුවපු mileage එක


    කාර් , බයිසිකල් එකී නොකී එන්ගින් එකක් තියෙන හැම වාහනයක් ම දාන්න පුළුවන්


    මෙන්න ඉස්සලම මගේ canter එක ගෙනාවේ 180000km වලින් දැන් නම් 2.9ත් පැනලා jw නම්බර් එකක් තාම මේකේ එන්ගින් එකට අත තියලා වත් නැ
    3lak පන්නපු එකක් තියෙනවා නම් දාලා record එක කඩන්න :D:yes:

    eu20jn.jpg




    මෙන්න මගේ බයික් එක djebel 200 එකක්

    2chnxah.jpg


    කට්ටියටම පෙන්න bump එකක් හරි දාලා යන්න
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Vannet - 200,600-
    Canter - 96,700-
    V78 - 153,000-
    discover - 47,000-

    Car ekak nan naa :dull:
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මෙන්න ඉස්සලම මගේ canter එක ගෙනාවේ 180000km වලින් දැන් නම් 2.9ත් පැනලා jw නම්බර් එකක් තාම මේකේ එන්ගින් එකට අත තියලා වත් නැ
    මචන් එන්ජින් එක මොකද්ද තියෙන්නේ.
    සාමන්යෙන් තෙල් කීයක් වගේ කරනවද?