අටපිරිකරක් මිලදීගත හැකි හොදම තැනක් කියන්න පුලුවන්ද? ගම්පහ කොළඹ අවට? Dinugaya tex & travel බැලුම්මහර සහ ලුම්බිණි ස්ටෝස් කොටුව ඔය තැන් දෙක හොදයිද? වඩා හොද තැනක් ගත්ත අය ඉන්නවනම් කියල උදව්වක් කරන්න....
Thai atapirikara tikuk ganun. Goduk aya Thai kiyala boru karana nisa CIB wage thenaking thmai ganna ona. Ganun ething 10000k ho ita wedi.adinna puluwan siwura dhenna.. ewa ganan Thai redda ganan.. egata pahasui...
methna books num sahenna tiyanawa