මම සත්‍ය අවබෝධ කරා

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    උඹට ඔය තේරැන දේ මීට අවුරැදු 2500 කට කලින් තේරැම් අරන් අපිට කිව්ව බන්...

    ඔය ස්ක්‍රිප්ට් ඒක හදා ගන්නෙ අපිමයි. අපි කල කුසල් අකුුුුුසල් අනුව
     
    • Like
    Reactions: JohnSnow

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹ දෛවවාදියෙක් (Fatalist). ඔය විදිහට හිතන පිරිස් ඉන්නවා. දෛවය කියන සංකල්පය තුළ පිළිගන්න දෙයක් තමයි, "යමක් වෙන්නේ නම් එ‍ය සිදු වන්නේමය" යන අදහස. ඕය ගැන හිතෝපදේශයේ මේහෙම කියනවා,

    ආයුඃකර්ම ච චිත්තඤ් ච
    විද්‍යා නිධනමෙව ච
    පඤ්චෛතාන්‍යපි ඍජ්‍යන්තෙ
    ගර්භස්ථස්යෙව දෙහිනඃ
    (යමෙකුගේ ආයුෂය ද කළයුතු දේ ද ධනය ද ඉගෙනීම ද මරණය ද යන මේ කාරණාවෝ ඔහු ගැබෙහි සිටින කල්හීම තීරණය වේ.)

    එතත් කාර්යාක්ෂමාණාං කෙෂාවිදාලස්‍ය නිබන්ධනං වචනං
    (ඉහතින් දැක්වූ මතය වූ කලී, කටයුක්තෙහි අදක්ෂ වූ මිනිසුන්ගේ මැලි බවට කාරණ වූ බසෙකි.)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,385
    6,214
    113
    අපේ ලංකාවේ ස්පේස් එකේ electromagnetic spectrum එකේ පොඩි අවුලක් තියෙනවා මටනම් හිතෙන්නේ ඒක නරකට වගේ පෙනුනට මට හිතෙන්නෙ ඒක හොඳකට වගේ.
     
    • Like
    Reactions: JohnSnow

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අපේ ලංකාවේ ස්පේස් එකේ electromagnetic spectrum එකේ පොඩි අවුලක් තියෙනවා මටනම් හිතෙන්නේ ඒක නරකට වගේ පෙනුනට මට හිතෙන්නෙ ඒක හොඳකට වගේ.
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
     
    • Like
    Reactions: JohnSnow and dilann

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,385
    6,214
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන්
    හැම දෙයින්ම ගත්තම අපේ රට හරි අමුතු රටක් බං.
    Ted eke වීඩියෝ එකක් බැලුවා මම ඒකෙ prof kenek kiyanwa සමකය ආසන්න රටක electromagnetic spectrum eka අමුතු විදියකට ලු හැසිරෙන්නේ. ඇත්තටම අපිට කොයි වෙලෙත් නිදිමත එනවා නෙ බලපන්කෝ ලංකාවේ පිට ගිය එවුන්ට වූ යක්කු වගේ වැඩ කරනවා නෙ බන්.අපේ උන් ඔය ආගමත් සම්බන්ධ කරගෙන සල්ලි හොයල වැඩක් නැහැ අනිත් සියලු දේ අනිත්‍යයයි කම්මැලිකමට ම කියන කතා නෙ.

    තව එකෙ කියනව අපේ a space එකේ frequency වලින් පිරිලා පිරිලා ඉඩ නැතිවෙනවා කියලා මිනිස්සු එතකොට තව මනෝවිකාර කෙලින්න පුළුවන් ලු. අපිට භෞතිකව පේන්නෙ his දේවල් උනාට ඇත්තටම space එක අංශුවලින් frequency විකිරණ වලින් පිරිල්‍ර තියෙන්නෙ ඉතින් ඔව්වා මිනිස්සුන්ට එෆෙක්ට් එකක් තියෙනවා.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උඹ අවබෝධ කරගත්ත ලබ්බක් නෑනෙ.
    මොඩ තර්කයක් හදාගෙන හැම එකටම script එක කියනවා. කිසිම තේරුමක් නෑනෙ. හිතලා බලපංකො

    මෙන්න උබට දෙන්න ඕන reply එක මගෙන්.

    කඩදාසි කොලයක් සහ පෑනක් අරගෙන table එක උඩ තියල පුටුවේ වාඩි වෙලා පෑනෙං බලි කුරුට්ටක් අඳින්න.
    දැං කියපන් ඒ බලි කුරුට්ට ඒ හැඩට ආවේ scipt එකට අනුව කියලා.
    බලි කුරුට්ට උබට කැමති විදියට Change කරන්න පුළුවන් පෑන උබේ අතේ තියෙන්නේ.
    නමුත් කොයි විදිහට කරත් ඒක උබට අනුව script එකක්.
    Script එකක් නම් ඒක පට්ට advanced script එකක් වෙන්න ඕන බලි කුරුට්ටක හැඩය පවා තිරණය කරන්න නේද?

    බලි කුරුට්ට පැත්තක තියාපං. කාසියක් අරගෙන උඩ දාලා ඒකෙ head වැටුණොත් උඹ කනේ පාරක් ගහ ගනින්. Tail වැටුණොත් මුණ අත ගා ගනින්.
    උබට අනුව head or tail වැටෙන්නෙ script එකට අනුව.

    උබට අනාගතේ bypass surgery එකක් කරන්න වෙන්න ඉඩ තියනවා. හැබැයි ඒක කරන්නේ experienced doctor කෙනෙක් ද තේරුමක් නැති doctor කෙනෙක්ද කියන දේ අනුව උඹ ජීවත් වෙනවද මැරෙනවා ද කියන එක තිරණය වෙන්නේ. එතකොට ඒ දොස්තර ඉගෙනගත්ත පාඩම් මාලාව ම උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical field එකේ දියුණුව උබේ script එකට අයිති දෙයක් වෙන්න ඕන. Medical tools හදපු scientists ලාගේ creativity එක උබේ script එක වෙන්න ඕන, උඹ surgery එකට ගෙවන සල්ලි ගන්න ATM එක හදපු company එකත් script එකට අයිතියි. එයාල use කරපු cryptography technologies, it field එකේ අයත් උබේ script එකට අයිතියි.
    මොකද ඔය සියලු දෙනාගෙන් එකතුවෙන් තමයි උඹ ජීවත් වෙන්නේ.

    අගහරු වලට Elon musk කාරයා මිනිස්සු යවලා පදිංචි කරන එක පාවා උඹ ගෙ script එකට අයිතියි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මොකද උඹ අනාගතේ අඟහරු වලට යන්න උනත් ඉඩක් තියෙනව උබට අනුව උබේ script එකේ ලියවිලා තිබුනොත්. නොගිහින් හිටියොත් එක උබේ අවාසනාව කියලා හිතුනොත් ඒක අවාසනාව වෙන්නේ එහෙම SpaceX කියලා එකක් තිබුණ නිසා, ඒත් Elon musk කාරයා කරන දේවල් උඹ ගෙ ජීවිතේ ට බලපානවා. නමුත් අනාගතේ උඹ ගෙ script එකේ තියෙන්නේ මොනවාද කියලා උඹ දන්නේ නැති නිසා anything can happen.

    And anything can happen = fucking random.

    නමුත් උබේ තර්කය:
    mysteriously written script means nothing is random. Everything is scripted. You just don't know what's in the script. So it's Not equal but two different things.

    හරියට දාදු කැටයක් උඩ දැම්මාම එක 4 වැටෙන එක random නෙමෙයි අපි උඩ දාන වේගය, angle එක, motion එක, කැටය උඩ ඉඳන් පුෂ්ටය මතට ඇති දුර calculate කළොත් ඒක වැටෙන අංකය හොයන්න පුළුවන් වගේ.

    වලාකුළු ගමන් කරන වේගය ආර්ද්‍රතාව සුළඟ වගේ සාධක අරගෙන හෙව්වොත් වලාකුළු රටාවල් random නෙමෙයි කියන එක වගේ.

    ප්‍රථමක සාංඛ්‍ය වල රටාව තවම ලෝකේ හොයා ගෙන නැහැ. මුළු ලෝකෙම cryptography base කරලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා base කරගෙන. ඒ රටාව හොයා ගත්තොත් ඕන කෙනෙකුට බැංකු ගිණුම්, Credit cards හැම දේ ම calculator පාවිච්චි කරලා hack කරන්න පුළුවන් වෙනවා. නමුත් හොයා ගන්නේ නැති තාක් කල් අපි safe.

    ඔය දේවල් ඔක්කොම මම පිළි ගන්නවා, output එක calculate කරන්න බැරි, ඒවාට අදාළ සාධක අපි ට හොයා ගන්න තියෙන නොහැකියාව නිසා අපි ඒවාට අහඹු දේවල් කියලා කියනවා, එතකොට උඹ ගෙ script එකත්, අහඹුවත් අතරේ වෙනසක් නෑ. මොකද උඹ script එක හැදෙන්න අවශ්‍ය සාදක මොනවද කියලා දන්නේ නෑ, හොයා ගන්නත් බැහැ. ඉතින් එතකොට ඒක අහඹු දෙයක්.

    අහඹු දෙයක් කියන word එකට දෙන අර්ථය මෙතැන confuse වෙනවා, මොකද මම ඔය calculation ගැන කතා කරලා ඇත්තටම random කියන දේ නෑ කියලා හිතන තැනට උබලා ව පත් කරපු එක. නමුත් ලෝකේ ඇත්තටම random කියලා දෙයක් තියෙනව.
    එහෙම නැත්නම් මේ ලෝකේ විවිධත්වයක් පවතින්නේ නෑ. True random කියන දේ exists. එහෙම නොවුණොත් සියලු දේවල් වැඩ කරන්න ගන්නවා යම් කිසි pattern එකකට අනුව.
    ඒ ගැන මන් හොයලා තියෙනව, උඹත් research කරලා බලන්න, මෙතැන ඕක දිග අරින්න ගියොත් කතාව තව දිග වෙනවා.

    එතකොට උබ ගෙ ඔය තර්කයෙන් වෙන්නේ discourage වෙන එක මිනිස්සු. නමුත් ඒක අනික් පැත්තට පාවිච්චි කරලා encourage කරගන්න පුළුවන්, මගේ script එකේ දුක් විඳින කාලේ අදින් ඉවරයි කියලා හිතාගෙන වැඩ කරොත්. නමුත් මිනිස්සු කැමති තවත් discourage වෙන්න ඌ mentally down වෙලා ඉන්න අවස්ථාවේ දි. උඹ කරන්නේ ඒකට පෝර දාන එක උබේ නොවැදගත් argue එක use කරලා. නමුත් ඇත්ත තමයි anything can happen.

    මන් කරුණු එක්ක පැහැදිලි කරත් උබට දිගටම argue කරන්න පුළුවන් කියලා මන් දන්නවා.
    මොකද මේක දෙයියෝ මැව්වා වගේ වැඩක්. නමුත් ඒක උබට එහෙම හිතුනට එකට පිළිගැනීමක් ලබා දෙන්න බැහැ. හරියට මේ මොහ මූල තර්ක කතාවේ වගේ.

    ශාස්ත්‍ර කාරයන් වගේ pathetic arguments ගෙන්න එපා. (no hard feelings. උබේ argue එකට attack කරණකොට personal වගේ උබට දැනුනා නම් sorry)

    මට හිතෙන විදියට රැන්ඩම්නස් කියල එකක් නෑ බන්. හැම දේකටම හේතුවක් තියෙනව. දෙයක් රැන්ඩම් කියල හිතෙන්නේ ඒක ඒ විදියට වෙන්න හේතු උන කාරනා සාදක අපි නොදන්න නිසා. ඒව දැනගත්තම ගොඩක් වෙලාවට ෆයිනල් output එක ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්.

    සරලවම හැම දේකටම හේතුවක් තියෙනව. රැන්ඩම්නස් කියල එකක් නෑ. අඩුම කම්පියුටරේකටවත් turly randomness එකක් හදන්න බෑ.

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට හිතෙන විදියට රැන්ඩම්නස් කියල එකක් නෑ බන්. හැම දේකටම හේතුවක් තියෙනව. දෙයක් රැන්ඩම් කියල හිතෙන්නේ ඒක ඒ විදියට වෙන්න හේතු උන කාරනා සාදක අපි නොදන්න නිසා. ඒව දැනගත්තම ගොඩක් වෙලාවට ෆයිනල් output එක ප්‍රෙඩික්ට් කරන්න පුලුවන්.

    සරලවම හැම දේකටම හේතුවක් තියෙනව. රැන්ඩම්නස් කියල එකක් නෑ. අඩුම කම්පියුටරේකටවත් turly randomness එකක් හදන්න බෑ.

    True randomness exists. උඹ හිතන තැන මම ගොඩක් ඉස්සර හිටියේ, නමුත් මම ඔය discussion එක යාලුවෙක් එක්ක ගියා ටික කාලෙකට කලිං. මමත් උඹ වගේ argue කරේ කරුණු කාරණා දැනගෙන නෙමෙයි. පස්සේ හොයලා බලනකොට ඇත්තටම randomness කියන දේ ලෝකේ තියෙනව. කොච්චර information තිබුණත් randomness එක calculate කරන්න බැරි true randomness තියෙන දේවල් විශ්වයේ තියෙනව. මේ ගැන උඹ හොයලා බලන්න. Off topic යන්න සහ අනවශ්‍ය ලෙස posts එක දිගට ඇදී යන එක හින්දා මෙතැන දිග අරින්න ඕන නෑ op ගෙ theory එක ගැන කරුණු තමයි මන් කිව්වේ. ඒ දේ reject කරන්න සියලු දේවල් දැනගෙන ඉන්න ඕන නැති නිසා
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
    අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ

    එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
    අපරාද කාරයෙක් වෙලා හිරේ
    ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
    ආපදාවක් නැතුව බේරිලා

    මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
    බුදු කෙනෙකුට විතරයි
    script එක තමයි කර්මය

    නිකම් හිතන්න
    අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
    බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
    එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද

    මුලික අවබෝදයක් ලබන්න
    සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන

    ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
    (සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)

    Sansara Mandira – Kannimahara Sumangala Himi
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    True randomness exists. උඹ හිතන තැන මම ගොඩක් ඉස්සර හිටියේ, නමුත් මම ඔය discussion එක යාලුවෙක් එක්ක ගියා ටික කාලෙකට කලිං. මමත් උඹ වගේ argue කරේ කරුණු කාරණා දැනගෙන නෙමෙයි. පස්සේ හොයලා බලනකොට ඇත්තටම randomness කියන දේ ලෝකේ තියෙනව. කොච්චර information තිබුණත් randomness එක තියෙන දේවල් ලෝකේ තියෙනව. මේ ගැන උඹ හොයලා බලන්න. Off topic යන්න සහ අනවශ්‍ය ලෙස posts එක දිගට ඇදී යන එක හින්දා මෙතැන දිග අරින්න ඕන නෑ op ගෙ theory එක ගැන කරුණු තමයි මන් කිව්වේ. ඒ දේ reject කරන්න සියලු දේවල් දැනගෙන ඉන්න ඕන නැති නිසා

    pseudo randomness තියෙන්නේ true ramdomness නෑ. අපි අද රැන්ඩම් කියල හිතන් ඉන්න දේවල් හෙට වෙද්දි එහෙම නෙමෙයි කියල පෙනෙන්න පුලුවන්. හැම දේකටම හේතුවක් තියෙනව හේතුවක් නැතුව කිසි දෙයක් වෙන්නෑ. sub atomic particals වල ඉදන් හැම දෙයක්ම ඉන්න හදන්නේ ලෝ එනර්ජි ස්ටේට් එකක. ඒකට මූ වෙන්න අනිවා මොකක් ්හරි පිටින් හේතුවක් තියෙන්න ඕන.

    බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
    අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ

    එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
    අපරාද කාරයෙක් වෙලා හිරේ
    ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
    ආපදාවක් නැතුව බේරිලා

    මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
    බුදු කෙනෙකුට විතරයි
    script එක තමයි කර්මය

    නිකම් හිතන්න
    අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
    බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
    එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද

    මුලික අවබෝදයක් ලබන්න
    සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන

    ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
    (සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)

    Sansara Mandira – Kannimahara Sumangala Himi

    මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.

    මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.

    සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.

    මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.

    සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
    Well well. There are couple of things I'd like to ask.

    First, who told you that Buddhism is a 'Religion'? Or is it your belief?

    Secondly, you say everything is already 'scripted'. You also say every thing happens for a reason. Good point. Then my question to you is what was the creator of the script? What was the
    reason that created the script in the first place?

    IInteresting to know your explanation.
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙත් ස්ක්‍රිප්ට් එකට අනුව? උඹට මේ අදහස ආවෙත් ස්ක්‍රිප්‍ට් එකට අනුව? මං දැන් මේ reply එක දාන්නෙත් ස්කිප්ට් එකට අනුව? මං ඊලඟට කරන දේ වෙන්නෙත් ස්ක්‍රිප්ට් එකට අනුව? මට හිතෙන විදිහට මම කරන දේ වෙනස් කරන්න බෑ?

    මේ කතාව ඇත්තද බොරුද කියල අපිට කවදාවත් ඔප්පු කරන්න බෑ.. ඒ හින්ද මේ ගැන හිතන එක කාලය නාස්ති කරන වැඩක්.

    මේක ලිව්වෙ ස්ක්‍රිප්ට් එකේ තිබ්බ විදිහට.. ඒ හින්ද බනින්න එපා!!
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නියාම ධර්ම අනුවයි හැම දේම වෙන්නෙ

    100%

    සෘතු, බීජ, කර්ම, ධම්ම, චිත්ත කියන නියාම වලට අනුව තමයි සිද්ද වෙන්නේ
    ---------------------------------------------------------------------------------------------------------------------------
    මම උබට පොල්ලකින් ගැහුවොත් උබ හිතන්නේ එක උබේ ස්ක්‍රිප්ට් එකට අනුව උනා කියල. මම උබට පොල්ලකින් නොගහ හිටියත් උබ කිතන්නේ එක උබේ ස්ක්‍රිප්ට් එකට උනා කියල.

    හැබැයි ගහනවද නැද්ද තීරණය කරලා තියෙන්නේ මම. එතකොට මට පුළුවන් උබේ ස්ක්‍රිප්ට් එක තීරණය කරන්න ?

    ඕක උබ අසමත් වෙන එකට හදා ගත්ත හේතුවක් විතරි මෝඩයා
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    බුද්දහගමේ හැටියට තව කෙනෙක් විවේචනය කිරීමේ අයිතිය තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි
    අඩු ගානේ අගසවු දෙනමට වත් නැහැ

    එකම දෙමාපියන්ගේ සහෝදරයෝ වෙලා ඉපදිලා කෙනෙක් දොස්තර කෙනෙක් වෙනකොට අනික් කෙනා
    අපරාද කාරයෙක් වෙලා හිරේ
    ඊයේ පෙරේද නුවරදී එක කාමරේ හිටපු අම්මයි තාත්ති බබයි එකට මැරෙනකොට අල්ලපු කාමරේ හිටපු අම්මයි දුවයි
    ආපදාවක් නැතුව බේරිලා

    මේවට හේතුව මිට පෙර මොන මොන ආත්ම වල කරගත්ත කාර්ම වල එකතුවක්ද කියල විස්තර බලන්න පුළුවන් නේ
    බුදු කෙනෙකුට විතරයි
    script එක තමයි කර්මය

    නිකම් හිතන්න
    අපි දැනට අවුරුදු 20, 30 ක විතර ඉඳන් computer use කරලා ඒ data store කරන්න අක්කර ගණන් server farm වල
    බුදු කෙනෙක් කියනවා මම සාරාසන්ක්ය කල්ප ලක්ෂයකට කලින් සුමේද නම් තාපසයෙක් ව දීපංකර බෝධි මුලදී නියත විවරණ ලැබුවා කියල
    එච්චර කාලයක data නම් ගම් එක්ක කොහේ store වෙලා ඇතිද

    මුලික අවබෝදයක් ලබන්න
    සංසාර මන්දිර පොත කියවන්න එකේ කියනවා ආකාස දත්ත කියල දෙයක් ගැන

    ත්‍රිපිටකයේ අග්ගන්‍ය සුත්‍රයේ ත් ඔය ගැන සඳහන් වෙනවා ලු
    (සුත්‍රයේ නම මට මතක විදියට දැම්මේ)

    Sansara Mandira – Kannimahara Sumangala Himi

    මම ආස නෑ මේව කතා කරද්දි ආගම ඇදල ගන්නව. මම දන්න විදියට Buddha කියල තියෙනව කර්මය කියන්නේ කොටසක් විතරයි කෙනෙක්ගෙ ඩෙස්ටිනි එකේ. අපිට ඕනනම් යම්තාක් දුරකට අපේ අතට කොන්ට්‍රෝල් එක ගන්න පුුලුවන් කියල.

    මම කියන්නේ එහෙමත් බෑ කියල. වෙන්න තියෙන හැම පුංචි දෙයක්ම හරියටම සෙට් වෙලා ඉවරයි අවුරුදු බිලියන ගානකට කලින්. ඒව තමයි දැන් වෙවී තියෙන්නේ. මිනිස්සුන්ට විතරක් නමෛ් මේ සත්තුන්ට, මේ ප්ලැනට් එකට, ගැලක්සීස් වලට වගේ හැම දේකටම.

    සෝ සරලවම කවුරු මොනව කරන්න හැදුවත් කරන්න පුලුවන් වෙන්නේ වෙන්න නියමිත වෙලා තිබ්බ දේ පමණයි. අපිට කිසිම ක්‍රොන්ට්‍රෝල් එකක් නෑ. බන්.
    Well well. There are couple of things I'd like to ask.

    First, who told you that Buddhism is a 'Religion'? Or is it your belief?

    Secondly, you say everything is already 'scripted'. You also say every thing happens for a reason. Good point. Then my question to you is what was the creator of the script? What was the
    reason that created the script in the first place?

    IInteresting to know your explanation.

    I think its the big bang
     
    • Haha
    Reactions: mr90486

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ ජිවිත අත්දක්කිම් අනුව මම කියන්නේ ජිවිතයේ සිදුවෙන ප්‍රධාන කාරනා තීරණය වෙලා ඉවරයි.
    මගේ ජිවිතේ සිද්ද වෙච්ච හොඳ හා නරක බොහෝ කරුණු සිද්ධ වෙන බව මම දැනන් හිටියා. ඒ වගේම ජිවිතේ යම් යම් කාල වල සිද්ධවිය යුතු සුවිශේෂ සමහර දේවල් අහම්බෙන් හෝ සිද්ධ වුනා. සමහර දේවල් මිනිස්සු නොහැකි යැයි හිතුවට මට ලේසියෙන් කරගන්න පුළුවන් වුනා. සමහර නැහීගෙන කරලා ගොඩදාගන්න බැරිව අතෑරලා දාපු දේවල් නියමිත කාලේදී හොයන් ඇවිත් ගොඩදාලා තියෙනවා.

    සිදුහත් ඒ ආත්මයේ බුදුවෙනවා කියන එක නියතයක්. කවුද ඒක තීරණය කලේ?
    ඒ නියතය පිට මිනිහෙක් වෙන අසිත තවුසා දකිනවා. දකිනවා විතරක් නෙමෙයි නංගිගේ පුතාවත් මහනකරනවා දවසක බණ අහලා නිවන් දකින්න කියලා.

    හැබැයි කවුරුත් දන්නේ නෑ කොහොමද බුදු වෙන්නේ කියලා. අඩුගානේ සිදුහත් කුමාරයා වත් දන්නේ නෑ. නමුත් ඒ දේ අනිවාර්යයෙන් සිද්ධ වෙන්න නියමිතව තියෙනවා.

    සිද්ධාර්ථ, මහල්ලෙක්, ලෙඩෙක්, මළකඳක් විතරක් දැක්කනං සමහරවිට බුදු නොවී ඉන්නත් තිබුනා,
    පියා සැප සම්පත් නොදී හිටියා නං, හැමදාම සතර පෙරනිමිති දකින්න තිබුනනං බුදු නොවී ඉන්නත් තිබුනා.
    අවුරුදු හයක් කෑමක් බීමක් නැතිව දුෂ්කරක්‍රියා කරද්දී මග හිටිය කෙල්ලෙක් කියපු මද්යම ප්‍රතිපදාව ඇහුනේ නැත්තං බුදු නොවී ඉන්නත් තිබුනා. හැබයි ඒ දේවල් හරි වෙලාවට හරි තැනට හොයාගෙන හරි ආවා.

    මම කියන්නේ හරි කාල වලදී හැමදේම හරියට ගැලපුණ නිසයි බුදුවුනේ.

    මිනිහෙක් ඉපදුනොත් මැරෙනවා වගේ. බුද්ධ චරිතයේ ඉපදිලා බුදුවෙලා පිරිණිවන් පෑම නියතයක් බව කවුද තීරණය කලේ?