2010 දි ෆොන්සේකාට අහු උනෙත් නෑ.
2015 දි මෛත්‍රීට අහු උනෙත් නෑ
2024දි අනුරට අහු උනෙත් නෑ
හොදට බැලුවොත් තේරෙනවා මෙයාලව නටවනවා කියලා. යුද්දේ දිනපු නිසා ඒ කාලේ හිටපු හමුදාවල අයට සමහර රටවල්වලට ඇතුල්වෙන්නවත් තහනම්. එහෙම නැත්නම් මානව හිමිකම් සංවිධාන වලින් චෝදනා, නඩුදාලා තියනවා. ඒත් යුද්දේ කාලේ හිටපු...