යහලුවනේ,
මගේ graphics card එක කෙල උන....මට දැන් එකක් ගන්න ඕන....මට කියන්න පුලුවන්ද හොඳ ඒවා මොනවද කියල. Budget 10000 පල්ලෙහා.....හොඳ ග්රෆික්ස් කාර්ඩ් මොනවද තියෙන්නේ...10000 පොඩ්ඩක් වැඩි උනාට කමක් නැහැ....මම මේ ටිකේ සෙල්ලම් කර කර හිටියේ...Assassins Creed Revelation, NFS RUN, Batman Arkham City...