යහලුවනේ,
මගේ graphics card එක කෙල උන....මට දැන් එකක් ගන්න ඕන....මට කියන්න පුලුවන්ද හොඳ ඒවා මොනවද කියල. Budget 10000 පල්ලෙහා.....හොඳ ග්රෆික්ස් කාර්ඩ් මොනවද තියෙන්නේ...10000 පොඩ්ඩක් වැඩි උනාට කමක් නැහැ....මම මේ ටිකේ සෙල්ලම් කර කර හිටියේ...Assassins Creed Revelation, NFS RUN, Batman Arkham City, Stronghold 3 wage games......එතින් ඒවගේ ගමෙස් ගහන්න පුළුවන් එකක් මට රෙකොමෙන්ඩ් කරන්න....
ගන්න පුළුවන් හොඳ තැන ටිකක් එක්ක price එකත දන්න....Nvidia තමි මම බලන්නේ..
පල්ලෙහා තියෙන ලින්ක් එකේ තියෙන කර්ඩ්ස් හොඳද...
http://www.epsi.lk/ProductDetail.aspx?Val_ID=4

.......GT 440 ganin