දැරිවියට උදව් ඕනාකර තිබේ
ආදරනීය එලකිරි වැසියනි.මේ මා වේදිකාවට කැඳවන්නට යන්නේ ටෙලියක දෙකක රංගනයෙන් දායක උන සංගීත වීඩියෝ වල පෙනී ඉන්න ටිකක් විතර ජනකාන්ත නදීශා රංගනීවය.
මේ දැරිවිය තමාගේ සංගීත කටයුතු ප්‍රවර්දනය ඉදෙසා යූ නලයේ චැනලයක් හදා ඇත.කරුනාවෙන් ඉල්ලන්නේ සබ්ස්ක්‍රයිබ් කරන්ට ෆ්‍රෙන්...