ජනාධිපතිට ඕනි උනා රට ඕපන් කරන්න..ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුනා. පස්සේ එක පාරට ඔක්කොම රජයේ සේවකයන්ට වැඩට එන්ඩ කිව්වා.. ඒ වෙනකොට ඩෙල්ටා වැඩි වෙන්ඩ පටන් ගත්තා විතරයි.. එහෙම වෙලාවක ඔක්කොම වැඩට ගෙන්නන්න කියන්න තරම් අප්සට් තීරනයක් ලොවෙත් නෑ නේද.. මේ ගැන හෙල්ත් සෙට් එකේ ඔක්කොම වගේ මේ තීරනය එක්ක...