ලේක් හවුස් Job Salary කොහොමද?
ලේක් හවුස් eke අකවුන්ට් ඇසිස්ටන්ට් ජොබ් එකට ඉන්ටව් ආවා..මේකේ සැලරි ඇඩ් එකේ තිබ්බේ නෙගෝශියබල් කියලා..දන්න විදියට මුල් අවුරුද්ද කන්ට්රැක්ට් ගන්නේ.. සලෙරි කොහොම වේද කියලා අදහසක් තිබේද