1. agnilam

    රෑට කන්නේ නැති උන් ඉන්නවද?

    පාන් කනවනන් කැලරි අඩු පාන් එකක් කන්න.සුදු පාට පිටි වලින් හදපු පාන් නැතුව whole wheat හරි multi grain හරි. oats ම ඕනේ නැ .තව ඕනතරම් ධාන්‍ය තියෙන්නේ කව්පි,කුරක්කන් වගේ ඒවගෙන් හදපු කැම කනවනන් කැලරි 1500ට වගේ ශේප් කරගන්න පුළුවන් එහෙම මාසයක් කරොත් බර අඩු වෙයි
  2. agnilam

    Asbastors,ZnAl or iroof roofing sheet

    ඔව්.අපෙත් තහනං කරලා රිවස් කරේ. පිටරටවල තියෙන ක්‍රම අපිට ගැලපෙන්නෙත් නෑනේ :no:
  3. agnilam

    Asbastors,ZnAl or iroof roofing sheet

    ගෙදරක වහලයට ඇස්බැස්ටොස් හොද නෑ කිව්වට මොකක්ද එකට තියෙන ආදේශකය මිල සහ කල්පැවැත්ම බැලුවම iroof සහ zinc aluminum සිට් පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මොනවද ? නැත්තම් තාමත් ඇස්බැස්ටොස් හොදද ?
  4. agnilam

    construction-steel quality

    ගෙදරකට තමා බන්.ඒ උනත් තේරුමක් නැතුව සල්ලි යටකරලා වැඩක් නැනේ අන්ධ විදිහට . සාමාන්‍ය ගෙදරකින් උනත් 50000කට වැඩි ගානක් ඉතුරු වෙනවා ලංවා නොදා වෙන ඒවා දැම්මොත්
  5. agnilam

    පොඩි මිස්ටේක් එකක් වෙලා

    ඇත්ත කතාව ලංකාවට බොහොමයක් ඉන්දියාවේ ප්‍රාන්ත තරම්වත් පිළිගැනීමක් නෑ . එත් ඉතින් අපි පිළිගන්න කැමති නෑ හෙතුව් රටේ size එකම නෙවේ පාලකයෝ හදලදීපු ප්‍රතිරූපය
  6. agnilam

    පොඩි මිස්ටේක් එකක් වෙලා

    ඇස්බැස්ටොස් පාට් 2 :P
  7. agnilam

    US Presidential Election

    මටනං හිතෙන්නේ trump දිනයි සිංහලුන්ට මහින්ද වගේ තමා සුදු උන්ට trump
  8. agnilam

    construction-steel quality

    melwa වලට වඩා CN ,GTB හොදයි ද ?. එක එක size වලට වෙන වෙන කම්බිද හොඳ ?
  9. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    බලාගෙන යද්දී හැම එකාම එක වගේනේ.අපරාදේ සල්ලි
  10. agnilam

    construction-steel quality

    මටත් හිතුන දෙයක් තමා ඕක.මන් වැඩ කරපු තැන තිබ්බා furnace එකක්.එකේ දැකපු දේවල් අනුව මට හිතුන දෙයක් තමා process එකෙන් සැහෙන දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා .
  11. agnilam

    construction-steel quality

    ඔය කතාව මමත් අහලා තියෙනවා . එත් බන් අවසාන product එකෙ quality එකේ වෙනසයි මිලයි එක්කෙනේ අපේ වැඩේට තෝරාගන්න වෙන්නේ .
  12. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    මාසයක් විතර එහෙම කරා .idea එකක් ගන්න හොදයි .කොච්චර active ද හොදට නින්ද ගියාද වගේ බලාගන්න. දැන්නම් හිතුනම් විතරයි.
  13. agnilam

    construction-steel quality

    ගෙවල් හදද්දී හැමෝම කියන දෙයක් ලංවා තමා හොදම යකඩ .ඊට පස්සේ තමා melwa සහ අනෙක් වර්ග කියන එක. ඇත්තටම එහෙම කියන්නේ මොන පදනමෙන්ද?. ඒවගේ properties (material,tensile /compression stength ) දත්ත තියෙන තැනක් තියෙනවද?
  14. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    ඔව්.පැය 24ම බැදගෙන ඉන්න ඕන 😄. battery charge කරන්න විතරයි ගලවන්න වෙන්නේ
  15. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    smart watch වල fitness tracker එනවා ගොඩක් වෙලාවට . heart rate monitoring ,sleep tracker ,step count ,cylcling ,walking වගේ ඒවා track කරන එක තාමා මුලිකම fitness tracker වල .
  16. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    තාම තියෙනවා.මුලින් තිබ්බ ආතල් එක දැන් නැනේ . බෙල්ට් එකනං කැඩුනා.ali express එකෙන් order කරා තාම ආවේ නැ
  17. agnilam

    fitness trackers පාවිච්චි කරන අය

    MI band 4 එක පාවිච්චි කරලා තියෙනවා.fitbit,apple watch වගේ නැති උනත් සැහෙන්න accurate .ගෙවන ගානට පාඩුවක් නැ . software එක පොඩ්ඩක් අවුල් වගේ .හොද app එකක් දාගත්තානං හරි.මම use කරේ MiFit
  18. agnilam

    custom help

    Thank You :yes:
  19. agnilam

    custom help

    ටයිල් එහෙමත් ගේනවද? :shocked: මට දැනගන්න ඕන පාවිච්චි කරපු TV,AUDIO වගේ ඒවාට කොහමද කියලා
  20. agnilam

    custom help

    පිටරටක කාලයයක් පදිංචි වෙලා හිටපු කෙනෙක් ලංකාවට එද්දී ඒ රටේ පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ විදුලි උපකරණ එහෙම අරගෙන එන්න පුළුවන් සිමාවන් මොනවද ? ලගදි දාපු ආනයන සීමාවන් මේකටත් අදාලද ?

    No contents