රෑට කන්නේ නැති උන් ඉන්නවද?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මමත් ඕක දැන් පටන් ගෙන ඉන්නෙ 4 දවස් වගේ.
    පලවෙනි දවසේ පලතුරු විතරයි කෑවේ රෑට. කාපු වෙලාවෙනම් බඩ පිරුනා. 8 ට විතර. ඒත් 9.30 විතර ආවා බඩගින්නක්. කොහොමහරි ඉන්නම බැරි තැන 12 විතර නැගිට්ටා.නැගිටලා පාන් පෙති 3 විතර මාමයිට් ගාගෙන කෑවා.

    පහුවෙනිදා එලවලු තම්බලා කෑවා. මෙලෝ රහක් නෑ ඒ එක්කම බටර් ගාලා පාන් පෙති 4 ක් කෑවා ඔම්ලට් එකක් එක්ක වැඩේ ශේප්.

    ඊට පස්සෙ දවසේ රයිස් එකක් ගෙනල්ලා කෑවා රෑට පෙරේත කමට.

    අද මම යුටියුබ් එකෙන් බලල එලවලු තැම්බුවා. තම්බලා බටර් දාලා තෙම්පරාදු කලා. පට්ට රසට ආවා එලවලු ටික. අද සොසේජස් දෙකකුයි බිත්තර එකකුයිත් බැදන් කෑවා.පාන් පෙති 4 එක්ක බටරුයි මාමයිටුයි

    මම ඉන්නේ සතියෙන් සතියට පාන් පෙත්ත ගානේ අයින් කරන්න. එතකොට මාසෙන් පාන් කන ව්ක අයින් වෙලා. එලවලු බිත්තර හරි මස් එක්ක රෑට කනවා. එක පාර අමරුයි. හෙමීට කරන්න ඕන.
     
    • Love
    Reactions: Heshan Daminda

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    පාන් කනවනන් කැලරි අඩු පාන් එකක් කන්න.සුදු පාට පිටි වලින් හදපු පාන් නැතුව whole wheat හරි multi grain හරි.
    oats ම ඕනේ නැ .තව ඕනතරම් ධාන්‍ය තියෙන්නේ කව්පි,කුරක්කන් වගේ
    ඒවගෙන් හදපු කැම කනවනන් කැලරි 1500ට වගේ ශේප් කරගන්න පුළුවන්
    එහෙම මාසයක් කරොත් බර අඩු වෙයි
     
    • Love
    Reactions: Heshan Daminda