fitness trackers පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?? Gym එකට එහෙම use කරොත් ප්‍රොයෝජනයක් ගන්න පුළුවන්ද? Gatta alutha sathi dekak withara gammata use kara.. nidagaddith badagena nidagatte sleep track karanna. dan nam idala hitala hithunoth dagena yanawa