construction-steel quality

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ගෙවල් හදද්දී හැමෝම කියන දෙයක් ලංවා තමා හොදම යකඩ .ඊට පස්සේ තමා melwa සහ අනෙක් වර්ග කියන එක.
    ඇත්තටම එහෙම කියන්නේ මොන පදනමෙන්ද?.
    ඒවගේ properties (material,tensile /compression stength ) දත්ත තියෙන තැනක් තියෙනවද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    යකඩ හදන්න නැව් වලින් තඩි යකඩ කුට්ටි ගේනවා ඔය යකඩ නිෂ්පාදන කරන සමාගම්.. ලංවා ඇරෙන්න අනිත් උන් ගේන්නෙ ලාභ යකඩ ඉංදියාවෙන් බංගලාදේශෙන්.. ඒ යකට බාලයි.. ඒවා ගොඩක් නැව් කපල, පරණ යකඩ උණු කරලා හදන යකඩ.. ලංවා උන්ගේ මැටිරියල්1 ඒක එන්වෙයි. උන් කොහෙන්ද රශිය හෝ රශියන් රීජන් රටකින් ඔරිජිනල් යකඩ[යපස් කෑණීමෙන් ගන්න ෆ්‍රෙශ් යකඩ] බාර් තමා ගෙන්නන්නේ.. මගෙ සිවිල් ඉංජා යාලුවෙක්ට වර්ක්ශොප්1ක් තිබ්බ ලංවා එකේ... මිනිහ විස්තර ගොඩක් කිව්ව මතක නෑ දැන්.. බය නැතුවා ලංවා ගන්න..
     
    ඔය කතාව මමත් අහලා තියෙනවා .
    එත් බන් අවසාන product එකෙ quality එකේ වෙනසයි මිලයි එක්කෙනේ අපේ වැඩේට තෝරාගන්න වෙන්නේ .
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,786
    113
    එකමත් එක රටක
    යකඩ හදන්න නැව් වලින් තඩි යකඩ කුට්ටි ගේනවා ඔය යකඩ නිෂ්පාදන කරන සමාගම්.. ලංවා ඇරෙන්න අනිත් උන් ගේන්නෙ ලාභ යකඩ ඉංදියාවෙන් බංගලාදේශෙන්.. ඒ යකට බාලයි.. ඒවා ගොඩක් නැව් කපල, පරණ යකඩ උණු කරලා හදන යකඩ.. ලංවා උන්ගේ මැටිරියල්1 ඒක එන්වෙයි. උන් කොහෙන්ද රශිය හෝ රශියන් රීජන් රටකින් ඔරිජිනල් යකඩ[යපස් කෑණීමෙන් ගන්න ෆ්‍රෙශ් යකඩ] බාර් තමා ගෙන්නන්නේ.. මගෙ සිවිල් ඉංජා යාලුවෙක්ට වර්ක්ශොප්1ක් තිබ්බ ලංවා එකේ... මිනිහ විස්තර ගොඩක් කිව්ව මතක නෑ දැන්.. බය නැතුවා ලංවා ගන්න..
    ඒ යකඩ ගොඩක් ගන්නේ බන් flat iron , angle වගේ හදන්න.. SLS තියන TMT bars වලට රටින් billet ගෙන්වා.. ඒක කරන්නෙත් ඔය "බාල යකඩ" කියන දේ සමාජයේ තියන නිසා. හැබැයි ඇත්ත තමයි එහෙම එකක් නෑ .. ඔය වානේ වල තියාගන්න ඕනේ composition එක ඕවා වල ගානට තියනවා. විශ්වාස කරනවනම් කරපං, රටින් ගේන billet වලට වඩා හොද තත්වෙකට composition එක C% එක maintain කරන උන් ඉන්නව. හැබැයි අර සමාජයේ තියන "ලංවා විතරයි හොද අනිත් උන් පරණ යකඩ උණු කරනවා" කියන මතය නිසා SLS එක තියන bar වලට රටින් billet ගෙන්වා.. අනිත් එක තමයි ඉන්දියාවෙන් , බංගලාදේශයෙන් නම් නෙවෙයි ගේන්නේ, යුරෝප් රටවලින් ගොඩක් ඔය වගේ කුට්ටි එන්නේ.

    ගෙවල් හදද්දී හැමෝම කියන දෙයක් ලංවා තමා හොදම යකඩ .ඊට පස්සේ තමා melwa සහ අනෙක් වර්ග කියන එක.
    ඇත්තටම එහෙම කියන්නේ මොන පදනමෙන්ද?.
    ඒවගේ properties (material,tensile /compression stength ) දත්ත තියෙන තැනක් තියෙනවද?

    සාමාන්යෙන් bar වලට කරන්නේ test දෙකයි. tensile test , bending test ..... lower Yield Strength , elongation එක තමයි බලනේ. ඔය bar වල ගහල ඇති RB500 කියලා SLS ලෝගෝ එකත් එක්ක. 500 N/mm2 වලට වඩා තියාගන්න ඕන SLS වලට අනුව..

    උබට standards බලන්න ඕන නම් මේක බලන්න.
    https://www.scribd.com/doc/32123242/SLS-375-2009
     
    Last edited:

    මටත් හිතුන දෙයක් තමා ඕක.මන් වැඩ කරපු තැන තිබ්බා furnace එකක්.එකේ දැකපු දේවල් අනුව මට හිතුන දෙයක් තමා process එකෙන් සැහෙන දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා .
     
    • Like
    Reactions: dilann

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    සංස්ථා
    GTB
    CN

    මේව තමා මෙහේ රෙකමෙන්ඩඩ්. ඊළඟට
    Melwa 10mm and 12mm
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    සංස්ථා
    GTB
    CN

    මේව තමා මෙහේ රෙකමෙන්ඩඩ්. ඊළඟට
    Melwa 10mm and 12mm
    melwa වලට වඩා CN ,GTB හොදයි ද ?.
    එක එක size වලට වෙන වෙන කම්බිද හොඳ ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    melwa වලට වඩා CN ,GTB හොදයි ද ?.
    එක එක size වලට වෙන වෙන කම්බිද හොඳ ?

    මෙල්වා වලට වඩා ඔය උඩ තියෙන තුනම හොඳයි. 10mm 12mm මෙල්වා අව්‍ලක් නෑ කියන්නෙ ඔය තැන් වලට ලොකු ලෝඩ් එක්කෙ නැති නිසා. ස්ලැබ් වල්ට වගේ සංස්තා නොදා මෙල්වා දන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,786
    113
    එකමත් එක රටක
    melwa වලට වඩා CN ,GTB හොදයි ද ?.
    එක එක size වලට වෙන වෙන කම්බිද හොඳ ?
    එහෙම එකක් නෑ බන්. හොදට බලපං SLS තියනවද කියලා. ඔය හැම එකාම හදන්නේ එකම process එක. QST එක හොදයි. එක ඔරොත්තු දෙනවා. 10 , 12 හදනවා වගේ නෙවෙයි 16,20,25, 32,40 වගේ හදද්දී process එක ටිකක් smooth යනවා. අනික ඒ වගේ ලොකු bar හදද්දී ටිකක් ලොකු project වලට කරන නිසා වැඩිපුර සැලකිල්ලක් දක්වනවා. බලපං ribs ගානට තියනවද කියලා.. ඒක තමයි වෙන්න පුලුවන් අවුල. strength නම් අඩු වැඩි කියල දෙයක් නෑ . තියෙන්න ඕන අඩුම yield strength එකට උඩින් කොහොමත් තියාගන්නවා SLS තියන උන්...
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹ ලොකු project එකක් කරනවා නම් එහෙම test එකක් කරගන්න පුළුවන්. ගෙදරට වගේ නම් දාන්න විදිහට එහෙම බෑ. Melwa එකේ එහෙම කරනවා දන්නවා. I guess over 10 Tones. මම ඒක හරියට දන්නේ නෑ. Call කරලා අහන්න පුළුවන්. Melwa QST වලට pure imported steel billets use කරන්නේ බං. Scrap steel use කරන්නේ නෑ.

    උබ SLS site එකට ගිහිං බලපාන SLS තියන ඒවා. හැම එකටම SLS තිබ්බට කීපදෙනකු විතරයි Imported billets අරගෙන steel manufacturers කරන්න අරගෙන තියෙන්නේ.
     
    Last edited:

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    උඹ ලොකු project එකක් කරනවා නම් එහෙම test එකක් කරගන්න පුළුවන්. ගෙදරට වගේ නම් දාන්න විදිහට එහෙම බෑ. Melwa එකේ එහෙම කරනවා දන්නවා. I guess over 10 Tones. මම ඒක හරියට දන්නේ නෑ. Call කරලා අහන්න පුළුවන්. Melwa වලට pure imported steel billets use කරන්නේ බං. Scrap steel use කරන්නේ නෑ.

    උබ SLS site එකට ගිහිං බලපාන SLS තියන ඒවා. හැම එකටම SLS තිබ්බට කීපදෙනකු විතරයි Imported billets අරගෙන steel manufacturers කරන්න අරගෙන තියෙන්නේ.

    ගෙදරකට තමා බන්.ඒ උනත් තේරුමක් නැතුව සල්ලි යටකරලා වැඩක් නැනේ අන්ධ විදිහට .
    සාමාන්‍ය ගෙදරකින් උනත් 50000කට වැඩි ගානක් ඉතුරු වෙනවා ලංවා නොදා වෙන ඒවා දැම්මොත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,865
    163,786
    113
    එකමත් එක රටක
    ගෙදරකට තමා බන්.ඒ උනත් තේරුමක් නැතුව සල්ලි යටකරලා වැඩක් නැනේ අන්ධ විදිහට .
    සාමාන්‍ය ගෙදරකින් උනත් 50000කට වැඩි ගානක් ඉතුරු වෙනවා ලංවා නොදා වෙන ඒවා දැම්මොත්
    melwa දාපං...
     
    • Like
    Reactions: agnilam

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ගෙදරකට තමා බන්.ඒ උනත් තේරුමක් නැතුව සල්ලි යටකරලා වැඩක් නැනේ අන්ධ විදිහට .
    සාමාන්‍ය ගෙදරකින් උනත් 50000කට වැඩි ගානක් ඉතුරු වෙනවා ලංවා නොදා වෙන ඒවා දැම්මොත්
    මම නම්මේ කියන්නේ Melwa අවුලක් නෑ. ලොකු projects වලට ගොඩක් use කරලා තියනවා Melwa.

    මේ තියෙන්නේ SLS site එක. Company name එක ගහලා මොකටද SLS අරගෙන තියෙන්නේ බලන්න පුළුවන්.

    ලංව නම් Ceylon Steel තමයි Company name
    Melwa නම් Melwire Rolling තමයි Company name

    https://www.slsi.lk/index.php?optio...search_certified_companies&Itemid=438&lang=en
     
    Last edited:
    • Like
    Reactions: agnilam

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    ලංව එහෙම හොයාගන්න හැමතැනම නෑනෙ. මෙල්ව හොඳයි බඩුත් තියෙනව.

    බොක්ස් බාර් වලනං මෙල්ව එකෙයි ටයාන් එකෙයි බරේ වෙනසක් තියෙනව. මෙල්ව බරින් වැඩියි.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ගෙවල් හදද්දී හැමෝම කියන දෙයක් ලංවා තමා හොදම යකඩ .ඊට පස්සේ තමා melwa සහ අනෙක් වර්ග කියන එක.
    ඇත්තටම එහෙම කියන්නේ මොන පදනමෙන්ද?.
    ඒවගේ properties (material,tensile /compression stength ) දත්ත තියෙන තැනක් තියෙනවද?
    steel hugak ewa thiyenawa market 1 sls ekka. melwa,gtb,lanwa,melbn man use karala thiyenawa kisi awlak naha. man owata lab test karala thiyenawa okkoma pass. wena ewa test karala na e nisa e brands damme na. ganath ekka use karanne dan melbn thama projects walata.
     
    • Like
    Reactions: agnilam

    20412

    Member
    Oct 21, 2011
    10
    6
    3
    @PHBhagya
    ව.අඩි. 800 ක වගේ යකඩ වහලක් ගහන්න ඉන්නෙ පල 4 , කාප්ප දාල, ඇස්බැස්ටෝස් ශීට් දාල.
    බාස් කියනව ටයාන් බොක්ස් බාර් එකෙන් ගහන්න අවුලක් නෑ කියල (1 1/2 x 1 1/2 - 1.2 mm )
    1 1/2 x 1 1/2 - 1.2 mm බොක්ස් බාර් මිල ඊයේ මෙහෙමයි
    ටයාන් - 2610
    ලංවා - 2960

    ටයාන් එපා නේද ?
    වහල පේන්ට් කරන්න මොකද්ද හොඳ පේන්ට් වර්ග ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    සංයුතිය ගැනනං මට ලොකු අදහසක් නෑ.
    හැබැයි,
    ලංව, මෙල්ව වලට සාපේක්ශව ටයාන් බරින් අඩුයි.
    @PHBhagya
    ව.අඩි. 800 ක වගේ යකඩ වහලක් ගහන්න ඉන්නෙ පල 4 , කාප්ප දාල, ඇස්බැස්ටෝස් ශීට් දාල.
    බාස් කියනව ටයාන් බොක්ස් බාර් එකෙන් ගහන්න අවුලක් නෑ කියල (1 1/2 x 1 1/2 - 1.2 mm )
    1 1/2 x 1 1/2 - 1.2 mm බොක්ස් බාර් මිල ඊයේ මෙහෙමයි
    ටයාන් - 2610
    ලංවා - 2960

    ටයාන් එපා නේද ?
    වහල පේන්ට් කරන්න මොකද්ද හොඳ පේන්ට් වර්ග ?
    ලංව දාන්න පුලුවන්නං හොඳයි. හැබැයි අද කාලෙ යකඩ වල මිලත් එක්ක එක පාර ටයාන් එපා කියන්න හිතෙන්නෙත් නෑ...
    ඕක තෙමෙන තැනක් නොවෙන නිසා ටයාන් අවුලක් වෙන එකක් නෑ.

    මගෙ අදහස 1.2mm නං මදි..
    ටයාන් බොක්ස් බාර් එකෙන්, අඩු තරමෙ බර වැටෙන හරස් කාප්ප ටිකට විතරක්වත් 1.6mm දාන්න.

    පේන්ට් එක බ්ලැක් කලර්ද ගාන්නෙ,

    එහමනං කෝස්වේ එකේ QD ප්‍රයිමර් බ්ලැක් කලර් එකෙන් ගාන්න. ඊට උඩින් ආයෙ පේන්ට් කෝට් ගාන්න ඕනෙ නෑ.

    බ්ලැක් කලර් නෙමෙයිනං, කෝස්වේ එකේම බ්‍රවුන් වගේ කලර් එකක් තියෙන Qd ප්‍රයිමර් එකක් ගාල, ඊට උඩින් ඔයාට අවශ්‍ය කලර් එකක් තියෙන පේන්ට් එකක් ගාන්න.

    ප්‍රයිමර් ගන්නකොට කෝස්වේම ගන්න. නිපෝන් වගේ ඒවනං වැරදිලාවත් ගන්න එපා. ජරාවක්...
    ස්ප්‍රේ කරොත් හොඳයි. බැරිනං බේබි රෝලරේකින් ගාන්න. පින්සල් වලින් ගාන එක සාර්ථක නෑ...
     
    dusty2

    Junior member
  • Jul 3, 2014
    39
    51
    18
    Bangkok,Thailend
    Machan...Steel wela qulity 1ka thiranaya wenne yield strength(tensile) 1ka matha.mokada concrete wela tensile strengths 1ka adui.kambi wela design tensile strenght 1ka ganne 460N/mm2 , Lankawe tiyena okkoma kabi wela strength 1ka 500N/mm2 wela ta wada tiyenawa 1ka nisa aulak na.
     
    • Like
    Reactions: 20412

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    සංයුතිය ගැනනං මට ලොකු අදහසක් නෑ.
    හැබැයි,
    ලංව, මෙල්ව වලට සාපේක්ශව ටයාන් බරින් අඩුයි.

    ලංව දාන්න පුලුවන්නං හොඳයි. හැබැයි අද කාලෙ යකඩ වල මිලත් එක්ක එක පාර ටයාන් එපා කියන්න හිතෙන්නෙත් නෑ...
    ඕක තෙමෙන තැනක් නොවෙන නිසා ටයාන් අවුලක් වෙන එකක් නෑ.

    මගෙ අදහස 1.2mm නං මදි..
    ටයාන් බොක්ස් බාර් එකෙන්, අඩු තරමෙ බර වැටෙන හරස් කාප්ප ටිකට විතරක්වත් 1.6mm දාන්න.

    පේන්ට් එක බ්ලැක් කලර්ද ගාන්නෙ,

    එහමනං කෝස්වේ එකේ QD ප්‍රයිමර් බ්ලැක් කලර් එකෙන් ගාන්න. ඊට උඩින් ආයෙ පේන්ට් කෝට් ගාන්න ඕනෙ නෑ.

    බ්ලැක් කලර් නෙමෙයිනං, කෝස්වේ එකේම බ්‍රවුන් වගේ කලර් එකක් තියෙන Qd ප්‍රයිමර් එකක් ගාල, ඊට උඩින් ඔයාට අවශ්‍ය කලර් එකක් තියෙන පේන්ට් එකක් ගාන්න.

    ප්‍රයිමර් ගන්නකොට කෝස්වේම ගන්න. නිපෝන් වගේ ඒවනං වැරදිලාවත් ගන්න එපා. ජරාවක්...
    ස්ප්‍රේ කරොත් හොඳයි. බැරිනං බේබි රෝලරේකින් ගාන්න. පින්සල් වලින් ගාන එක සාර්ථක නෑ...
    මචන් NIPPOLAC ALUMINIUM WOOD PRIMER එකත් අවුල් ද ?
     
    • Like
    Reactions: PHBhagya