1. Ghost.Rider

    ඡන්දය ගණන් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා &#351

    ප්‍රශ්නේ තියෙන්නේ කියන හැටියටම කට්ටිය කරයිද කියලයි.:confused:
  2. Ghost.Rider

    ~සුපිරි කුමරා ඔබමැය~

    අද කාලේ ගොඩක් අය ප්‍රේමයේ විරහ වේදනා විදින්නේ ඔය ටික තේරුම් නොගැනිම නිසාවෙන්ම නොවේද? ‍
  3. Ghost.Rider

    NOMIYEMI, Mahagama Sekara E book...

    me link eka wada nae ne.puluwanda mokak hari karanna. loku udawwak.
  4. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    කවුරු හරි ගාව තියෙනම් මට සඳකින්නරාවී කියන සිංදුව දෙනවද? මම හිතන විදියට මේක කියන්නේ මේරියන් සංගීත කණ්ඩායමේ කෙනෙක්
  5. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    පට්ටා සිංදුව මමත් ගත්තා. ස්තුතියි!!:yes:
  6. Ghost.Rider

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    තැටිය වැඩියෙන් රත්වෙලා තිබ්බෝත් රොටිය වැඩියෙන් කර වී අනුභවයට ගත හැකි නොවේද?:rofl:
  7. Ghost.Rider

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    කියන දේ ඇත්ත. ඒත් ඒ බෙදුම් වාදය මුලින්ම ඇතිකලේ කවුද? විදේශිය බලවේගද? නැත්නම් දේශිය බලවේගද? විදේශිකයන් මාන බලන්නේ මේ රටේ කෙසේ හෝ යළිත් යුද්ධයක් ඇතිකර ඔවුන් ගේ අවි ආයුධ ටික විකුණා ගැනීමට නොවේද? යුධ ආධාර දී තවත් අප රට ණය බරින් මීරිකා දෑමිමට නොවේද? මඳක් සිතා බලන්න බහුජාතිය විසින් සුළුජාතින් තලා පෙලා...
  8. Ghost.Rider

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    මචෝ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද? මහින්දට තව අවුරුදු දෙකක් ‍බලයේ ඉන්න පුළුවන් කම තියෙද්දී ඇයි ඒ දෙකත් ඉඳලම ජනාධිපතිවරණයට ආවේ නැත්තේ. ඇයි අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණය තිබ්බේ.:eek:
  9. Ghost.Rider

    උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

    ලංකාවේ දේශපාලනය ස්වාධින හැමෝම කියන්න වගේ යනු තනිකරම මඩ ගොහොරුවක් පමණි(කඩේ යන්නේ නැති අය). කවුරුවත් හිතට අවංකව තමන්ගේ අදහස් දක්වන්න් නැ. මේ දවස් වල රූපවාහිනය නැරඹුවොත් ඒ පිළිබඳ මනාවට ඔප්පු වෙනවා. මහින්ද රාජපක්ෂට කඩේ යන අය රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය, බලනවා. සරත් ෆොන්සේකට කඩේ යන අය සිරස...
  10. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    සුභ උපන්දිනයක් මචෝ!!:yes:
  11. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    ආ ශිවා කාලෙකින් ආපහු වැඩ පටන් අරන් වගේ එළ එළ!!!
  12. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මේ හුයේ හිටපු ගොඩක් අය මෙහෙම යන්න ගියා.:no: ඒත් ඒ අයටවත් මේකේ ඉන්න අයටවත් කිසිම වරදක් කියන්න බෑ. මොකද කියනවනම් අපි ඉන්නේ විවිධ මත වල. ඒත් ඒහෙම වුනත් මෙතෙක් කල් ඒ මත ඔක්කෝම ගලපලා පොදු මතයක් කරගෙන මෙතන ඉදිරයට ගියා. මාත් මෙතනට ඇවිත් තාම අවුරුද්දක් වත් නෑ.ඒ වුනත් මෙතන තිබ්බ අපේ සහෝදර බැම්ම මෙතෙකයි...
  13. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Thankz macho.mat kalayak hoyapu sinduwa.:D
  14. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    දිලිකය දැක්ක කල්. කොහොමද වාස දේස:)
  15. Ghost.Rider

    කොහොමද රොන් අයියේ වාස දේස එහෙම. අපිනම වරදක් නැතිව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා

    කොහොමද රොන් අයියේ වාස දේස එහෙම. අපිනම වරදක් නැතිව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා
  16. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Eakathamai math baluwe.:confused: kohomada gayya wada katayuthu;)
  17. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    හිතාගන්න බෑ මොකක් කියන්නද කියලා, කොහොමහරි කට්ටි‍ය එකතුවෙලා හොඳ සින්දු ටිකක් නම් දාලා තිායනවා. ඒවට ගොඩක් ස්තුතියි.!
  18. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    මේ පාස්වර්ඩ් දැමිල්ල නිසා මේ හුයේ ප්‍රශ්න ඇතිවුවා. නොයෙක් ආකාරයේ වාද විවාද ඇතිවුවා.ඒත් අපි‍ ඒ සියල්ල විසඳා ගෙන ඉදිරියට ගියා නේද? මෙතන හිටපු අය ඒ ගැන දන්නවා ඇති. ඇත්තටම ම‍ට නම් කියන්න තියෙන්නේ මේකත් දේශපාලන පොරපිටියක් වගේ කරන්න එපා කියලා. තමන් කරන්නේ අවංක ජනතා සේවයක් නම් මම හිතන්නේ අනිත් අය මොනවා...
  19. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Ela Ela yantham hoya gatta. Thankz KKUMARA55 onna math gatta sinduwa. Elama Thama
  20. Ghost.Rider

    SL OLD HIT SONGS Add Here

    Nanda Malini - Kalawawen Gath කලාවැවෙන් ගත් දියදොතක් සේ වටී වටී ඔබ ඔබ මටම වටී බොධියකින් බට බොකලයක් සේ අගේ අගේ ඔබ මටම අගේ

    No contents