දුෂ්කර ගම්මාන වල තාවකාලික වෛද්‍ය සායන පවත්වන එක තාමත් රාජ්‍ය වෛද්‍ය සේවයේ අනිවාර්ය අංගයක් මම දන්නා තරමින්. ඒ කියන්නෙ මේ තේරෙන විදිහට කිව්වොත් රෝහලක්, ඩිස්පැන්සරියක් ලඟපාතක නැති ඈත දුෂ්කර ගම්මාන වලට වෛද්‍ය වරයෙක් හෝ කීප දෙනෙක්, හෙදියක් හෝ කීප දෙනෙක් තව සේවක සේවිකාවෝ කීප දෙනෙක් ගිහින් එක...