Custom Job..

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
machan custom ekata yanna ..mokadda thiyenna ona sudusukam....

me tika tama mama danna taramata

වයස 22 ට නොඅඩු 28 ට නොවැඩි
උස අඩි 5 අඟල් 5 නොඅඩු පපුව ප්‍රසාරණය කල විට අඟල් 33 ට නොඅඩු
පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් හා
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ උසස් පෙළ සාමානය සාමාර්ථයක්