කොහොමද උඹලට.. මමනම් දැන් පට්ට හැපී එකේ ඉන්නෙ.
හේතුව මොකක්ද කියනවනම් අවුරුද්දක් වගේ ඔහෙ ඇදි ඇදි ගිය මගෙ ලව් හුටපටේ මම අද ඉවර කරල දැම්ම.
හේතුව මොකක්ද කියනවනම් අවුරුද්දක් වගේ ඔහෙ ඇදි ඇදි ගිය මගෙ ලව් හුටපටේ මම අද ඉවර කරල දැම්ම.
ෆෝන් එකේ තිබ්බ මැසේජ්, ෆොටෝ එහෙම ඔක්කොමත් මකල දාල එන ගමන් මචං එකට ගිහින් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.
පට්ට නිදහසක් දැනෙනෙව ඕයි!!
පට්ට නිදහසක් දැනෙනෙව ඕයි!!

welcome kiwa...tho thama US da