එටිසලට් Student package තොරතුරු අවශ්යි???

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
එටිසලට් Student package තොරතුරු අවශ්යි???

යහලුවනේ,

මට එටිසලට් student package එක පාවිච්චි කරපු කෙනෙක් ඉන්න වනං මට කියනවද කොහොමද එක ගන්නේ කියල...මොනවද ඕන documents...කොමිට්මෙන්ට් තියෙනවද.....මම මොරටුවේ එන්නේ...කොන්නෙක්ශනං කොහොමද....

මම මේක ගන්න ඉන්න....එක නිසා පොඩ්ඩක් විස්තර දෙන්න....
 

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
machan,mama use karanawa Connection 1 kisi aualak ne.....
Ona wenne NIC copy,Institute ID copy(mama nam NIBM),Billing Proof 1i witharai...

මචෝ පරණ ID තියෙනවා....අවුලක් නැද්ද....අවුරුදු පහක විතර පැරණි.