රනිල්_අස්වීමට තීරණය කරයි

Aug 18, 2011
6,147
788
0
ලොක්කා යුද්ද කරනකොට පෙන්නපු ටැලන්ට් එක අනිත් දේවල් වලින් පේන්නේ නැත්තේ මොකද?? ( පගා, මාටියා ගැහිලි ඇර :P )
යුද්දෙත් ගෝඨා ඇන්ඩ් ෆොන්සේකා නිසාද මන්දා දිනුවේ:rolleyes::rolleyes::rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචෝ ඔය ඔක්කෝම කරලා ඉවරවෙනකොට තෙල් වලින් දුවන වහනත් නෑ.:baffled::baffled::lol::lol:
මුන් කියන විදියට සල්ලි නැත්නම් උඩ බලගෙන ඉන්න ඕන, එහෙම උඩ බලාගෙන හිටියනම් අද ලන්කාවෙ මොනවද තියෙන්නෙ නිකමට කියපන් බලන්න :dull::rofl::P
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
මුන් කියන විදියට සල්ලි නැත්නම් උඩ බලගෙන ඉන්න ඕන, එහෙම උඩ බලාගෙන හිටියනම් අද ලන්කාවෙ මොනවද තියෙන්නෙ නිකමට කියපන් බලන්න :dull::rofl::P

200% correct muchan.:yes::yes::yes::yes:
 
aruna47

Well-known member
  • බින්දු;15641759 said:
    :P:P:P මාමව කොහේ පන්නන්නද ?? නිල් බලකායට කියලා ගල් කපා ගත්ත, පු^ ඇරගත්ත එවුන් මෙතනත් ඉන්නකොට. උන්ට මාමා, නාමල් බේබි අධෝවාතයක් පිට කරත් සුවඳයි නේ :lol::lol::lol:

    mahinda-angry2-e1329484673797.jpg

    යකෝ..........

    :angry:

    sri-lanka-president-mahinda-rajapaksa-at-a-meeting.jpg

    මම හොරකම් කරා, ගසා කැවා, හෙජින් වලින් සල්ලි යටි මඩි ගැහුවා, ඝන කැලෑ එලි පෙහෙළි කරලා වැඩක් නැති ගුවන්තොටුපළවල් ගැහුවා තමයි.

    z_p08-A-historic-06.jpg

    මේ හැම දෙයක්ම කරේ මගේ උන් වෙනුවෙන්.

    mahinda_rajapaksa_garlanded-jds-lanka.jpg

    එත් මේ මෝඩ හරක් චන්දෙ දෙනවා මට තවමත්

    images

    ඇයි අවුල්ද
     
    අනේ බන් මේ සිගිති ආතල් දෑක්කම හිතෙනව තවත් උබල එක්ක තර්ක කරලා වෑඩක් තියෙනවද කියලා.:lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahinda-angry2-e1329484673797.jpg

    යකෝ..........

    :angry:

    sri-lanka-president-mahinda-rajapaksa-at-a-meeting.jpg

    මම හොරකම් කරා, ගසා කැවා, හෙජින් වලින් සල්ලි යටි මඩි ගැහුවා, ඝන කැලෑ එලි පෙහෙළි කරලා වැඩක් නැති ගුවන්තොටුපළවල් ගැහුවා තමයි.

    z_p08-A-historic-06.jpg

    මේ හැම දෙයක්ම කරේ මගේ උන් වෙනුවෙන්.

    mahinda_rajapaksa_garlanded-jds-lanka.jpg

    එත් මේ මෝඩ හරක් චන්දෙ දෙනවා මට තවමත්

    images

    ඇයි අවුල්ද

    machan uba nattiyak karapan... hodata dubbing puluwani
     
    aruna47

    Well-known member
  • අනේ බන් මේ සිගිති ආතල් දෑක්කම හිතෙනව තවත් උබල එක්ක තර්ක කරලා වෑඩක් තියෙනවද කියලා.:lol::lol:

    උබ අහන හරක් ප්‍රශ්න වෙන එකෙක්ගෙන් අහපන්. උත් කියයි මම කියපුවා හරිද වැරදිද කියලා. උබලට රන්ගොජාගැන ඔන්න ඔහොම තමයි තේරුම් කරලා දෙන්න ඕන :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    601569_572692522766803_225385933_n.jpg

    ඔන්න යූඇන්පීය කියනව බොරුලු.. කෝ අර අත්පුඩි ගහපු උන් වරෙල්ලා :lol::lol::lol:

    click here
    අම්මො ඇති යන්තන් තව පොඩ්ඩෙන් පොනිලගෙ ලොල්ලො ටික ගගේ පනිනව :lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබ අහන හරක් ප්‍රශ්න වෙන එකෙක්ගෙන් අහපන්. උත් කියයි මම කියපුවා හරිද වැරදිද කියලා. උබලට රන්ගොජාගැන ඔන්න ඔහොම තමයි තේරුම් කරලා දෙන්න ඕන :lol::lol:

    රනිලව කෑවේ උබලමයි යකෝ.
    උබලම තමයි රනිලව ගොන් කරත්තෙක නග්ගගෙන "අපේ ගොනා අපිට හොදයි" කියකිය රට පුරා campaign කලේ.
    :lol::lol::lol:
     
    Last edited:

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    රනිලව කෑවේ උබලමයි යකෝ.
    උබලම තමයි රනිලව ගොන් කරත්තෙක නග්ගගෙන "අපේ ගොනා අපිට අපිට හොදයි" කියකිය රට පුරා campaign කලේ.
    :lol::lol::lol:
    ඔය අරුණ පොන්ස් එක්ක වාද කරලා වැඩක් නැහැ බන් මොලෙ කලදක් නැති පොනිලට එහෙයි කියන පොන්නයෙක්නෙ :lol::lol: ආර්තිකය කියන්නෙ තුන් වෙලම කන එකට ඔකා:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අන්න හොද තැනකට ආව රනිල්ට අපේ කමක් නැ කියන එක අක්මුල් නැති බව.අර්තික දැනුමකුත් රනිල්ට නැ, රනිල්ට තියෙන්නෙ යුරොපේ කුනු වෙන නව ලිබරල් වාදය ඔක අර්තිකයක් නෙමේ මේ රටට ගැලපෙන.මේ රටට ඔනෙ දි තේරුම් ගන්ඩ රනිල්ට බැ.

    අනේ බං රනිල්ට දැනුම තියෙනවද නැද්ද කියල උත් එක්ක විනාඩි 5ක් කතා කරල බලපන් එතකොට තේරෙයි :D මං කතා කරල තියෙනවා . ලොකු කමකට කියනව නෙවෙයි මගෙන් ඇහුව ඉගෙන ගත්තේ අරව මෙව්වා මං ඒවා කිව්වට පස්සේ තමයි ඌ financial market එක ගැන global economy එක ගැන ප්ප්‍රශ්න ඇහුවේ ඇත්තම කියනව නං විභාග පාස් කලා ඇරෙන්න උට වගේ ලොකු දැනුමක් නැහැ අපිට :D අනික ඔය මගුල් වලට උත්තර දෙන්න උනෙත් කඩ්ඩෙන් :rofl::P පස්සේ මු එව ගැනම කියවන නිසා මං කතාව අනිත් පැත්ත හරවන්න මිනිහගෙන් ඇහුව සර් ඇයි විමල් ඔබතුමාට ඔච්චර දේවල් කියල බනිද්දි මුකුත් නොකිය ඉන්නෙ කියල :D පොර කියනවා mr.&^&^66 මටත් අනිත් අය වගේ එකට එක කරන්න තිබ්බ ඒත් දැනට තියෙන වැඩේ ඒ වල්පල් කතා කරන එක නෙවෙයි මේ financial crysis එකට ලංකාව මුණ දෙන්නෙ කොහොමද කියන එකයි රටේ අනාගත ප්‍රතිපත්ති තීරණය කරන එකයි කියල :rofl: යකෝ මහින්ද කවදාවත් ඔය වගේ කතාවක් කියයිද කවදාවත් :P මු මගෙනුත් අහනවා ඔයාගේ දැනුමෙන් කියන්න කොහොමද මෙව්ව කරන්නේ monetary policy එක ගැන fiscal policy එක ගැන එහෙම කියල :lol: මට ගූ යන්න වගේ :rofl: මු හිතන්නේ qualification තිබ්බ නිසා මාත් හෙන පොරක් කියල :P මංනෙ දන්නෙ විභාග පාස් කරපු හැටි :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :lol:පට්ට කථාව..අපේ සමහර මී හරක්ට ඕන කුරහන් කකා වතුර බිබී ඉන්නව වගේ පෙන්නගෙන ඉන්න සරොම් කාරයන්ව හැමදාම බලයේ තියාගන්න.:lol:

    මොනව කරන්නද බං රටේ මිනිස්සුන්ගෙ දැනුම ආකල්ප හැටියට තමයි රටේ පාලකයො පත් වෙන්නෙ :D
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔය අරුණ පොන්ස් එක්ක වාද කරලා වැඩක් නැහැ බන් මොලෙ කලදක් නැති පොනිලට එහෙයි කියන පොන්නයෙක්නෙ :lol::lol: ආර්තිකය කියන්නෙ තුන් වෙලම කන එකට ඔකා:(

    :yes::yes::yes::yes:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අනේ බං රනිල්ට දැනුම තියෙනවද නැද්ද කියල උත් එක්ක විනාඩි 5ක් කතා කරල බලපන් එතකොට තේරෙයි :D මං කතා කරල තියෙනවා . ලොකු කමකට කියනව නෙවෙයි මගෙන් ඇහුව ඉගෙන ගත්තේ අරව මෙව්වා මං ඒවා කිව්වට පස්සේ තමයි ඌ financial market එක ගැන global economy එක ගැන ප්ප්‍රශ්න ඇහුවේ ඇත්තම කියනව නං විභාග පාස් කලා ඇරෙන්න උට වගේ ලොකු දැනුමක් නැහැ අපිට :D අනික ඔය මගුල් වලට උත්තර දෙන්න උනෙත් කඩ්ඩෙන් :rofl::P පස්සේ මු එව ගැනම කියවන නිසා මං කතාව අනිත් පැත්ත හරවන්න මිනිහගෙන් ඇහුව සර් ඇයි විමල් ඔබතුමාට ඔච්චර දේවල් කියල බනිද්දි මුකුත් නොකිය ඉන්නෙ කියල :D පොර කියනවා mr.&^&^66 මටත් අනිත් අය වගේ එකට එක කරන්න තිබ්බ ඒත් දැනට තියෙන වැඩේ ඒ වල්පල් කතා කරන එක නෙවෙයි මේ financial crysis එකට ලංකාව මුණ දෙන්නෙ කොහොමද කියන එකයි රටේ අනාගත ප්‍රතිපත්ති තීරණය කරන එකයි කියල :rofl: යකෝ මහින්ද කවදාවත් ඔය වගේ කතාවක් කියයිද කවදාවත් :P මු මගෙනුත් අහනවා ඔයාගේ දැනුමෙන් කියන්න කොහොමද මෙව්ව කරන්නේ monetary policy එක ගැන fiscal policy එක ගැන එහෙම කියල :lol: මට ගූ යන්න වගේ :rofl: මු හිතන්නේ qualification තිබ්බ නිසා මාත් හෙන පොරක් කියල :P මංනෙ දන්නෙ විභාග පාස් කරපු හැටි :P

    ඉතින් රනිලාට විතරද? දැනුම තියෙන්නෙ ඔය දැනුම දැක්ම තියෙන වෙන එකෙක්වත් නැද්ද යු ඇන් පි එකෙ:P රනිලාගෙ වහල්ලු වගෙ හිතන්න එපා බන් රටක් පාලනය කරන්න දැනුමම විතරක් මදි එහෙනම් ඔය කැම්පස් එකක ගුරෙක්ට පුලුවන්නෙ රට පාලනය කරන්න :lol::lol:
    දේශපාලනය කියන්නෙ ආර්තික දැනුමක් තියෙන එකට නෙමෙ:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රනිල් අහක් වෙන්න කැමති උනත් , රජය කොහොමත් රනිල්ට අස්වෙන්න දෙන්නේ නැහැ , එක ඉර හද වගේ සුවර්
     
    Similar threads