මුන් කියන විදියට සල්ලි නැත්නම් උඩ බලගෙන ඉන්න ඕන, එහෙම උඩ බලාගෙන හිටියනම් අද ලන්කාවෙ මොනවද තියෙන්නෙ නිකමට කියපන් බලන්නමචෝ ඔය ඔක්කෝම කරලා ඉවරවෙනකොට තෙල් වලින් දුවන වහනත් නෑ.![]()

මුන් කියන විදියට සල්ලි නැත්නම් උඩ බලගෙන ඉන්න ඕන, එහෙම උඩ බලාගෙන හිටියනම් අද ලන්කාවෙ මොනවද තියෙන්නෙ නිකමට කියපන් බලන්න![]()

බින්දු;15641759 said:මාමව කොහේ පන්නන්නද ?? නිල් බලකායට කියලා ගල් කපා ගත්ත, පු^ ඇරගත්ත එවුන් මෙතනත් ඉන්නකොට. උන්ට මාමා, නාමල් බේබි අධෝවාතයක් පිට කරත් සුවඳයි නේ

![]()
යකෝ..........
![]()
මම හොරකම් කරා, ගසා කැවා, හෙජින් වලින් සල්ලි යටි මඩි ගැහුවා, ඝන කැලෑ එලි පෙහෙළි කරලා වැඩක් නැති ගුවන්තොටුපළවල් ගැහුවා තමයි.
![]()
මේ හැම දෙයක්ම කරේ මගේ උන් වෙනුවෙන්.
![]()
එත් මේ මෝඩ හරක් චන්දෙ දෙනවා මට තවමත්
![]()
ඇයි අවුල්ද

අනේ බන් මේ සිගිති ආතල් දෑක්කම හිතෙනව තවත් උබල එක්ක තර්ක කරලා වෑඩක් තියෙනවද කියලා.![]()

අම්මො ඇති යන්තන් තව පොඩ්ඩෙන් පොනිලගෙ ලොල්ලො ටික ගගේ පනිනව

උබ අහන හරක් ප්රශ්න වෙන එකෙක්ගෙන් අහපන්. උත් කියයි මම කියපුවා හරිද වැරදිද කියලා. උබලට රන්ගොජාගැන ඔන්න ඔහොම තමයි තේරුම් කරලා දෙන්න ඕන![]()

ඔය අරුණ පොන්ස් එක්ක වාද කරලා වැඩක් නැහැ බන් මොලෙ කලදක් නැති පොනිලට එහෙයි කියන පොන්නයෙක්නෙරනිලව කෑවේ උබලමයි යකෝ.
උබලම තමයි රනිලව ගොන් කරත්තෙක නග්ගගෙන "අපේ ගොනා අපිට අපිට හොදයි" කියකිය රට පුරා campaign කලේ.![]()

ආර්තිකය කියන්නෙ තුන් වෙලම කන එකට ඔකා
අන්න හොද තැනකට ආව රනිල්ට අපේ කමක් නැ කියන එක අක්මුල් නැති බව.අර්තික දැනුමකුත් රනිල්ට නැ, රනිල්ට තියෙන්නෙ යුරොපේ කුනු වෙන නව ලිබරල් වාදය ඔක අර්තිකයක් නෙමේ මේ රටට ගැලපෙන.මේ රටට ඔනෙ දි තේරුම් ගන්ඩ රනිල්ට බැ.
මං කතා කරල තියෙනවා . ලොකු කමකට කියනව නෙවෙයි මගෙන් ඇහුව ඉගෙන ගත්තේ අරව මෙව්වා මං ඒවා කිව්වට පස්සේ තමයි ඌ financial market එක ගැන global economy එක ගැන ප්ප්රශ්න ඇහුවේ ඇත්තම කියනව නං විභාග පාස් කලා ඇරෙන්න උට වගේ ලොකු දැනුමක් නැහැ අපිට
අනික ඔය මගුල් වලට උත්තර දෙන්න උනෙත් කඩ්ඩෙන් 
පස්සේ මු එව ගැනම කියවන නිසා මං කතාව අනිත් පැත්ත හරවන්න මිනිහගෙන් ඇහුව සර් ඇයි විමල් ඔබතුමාට ඔච්චර දේවල් කියල බනිද්දි මුකුත් නොකිය ඉන්නෙ කියල
පොර කියනවා mr.&^&^66 මටත් අනිත් අය වගේ එකට එක කරන්න තිබ්බ ඒත් දැනට තියෙන වැඩේ ඒ වල්පල් කතා කරන එක නෙවෙයි මේ financial crysis එකට ලංකාව මුණ දෙන්නෙ කොහොමද කියන එකයි රටේ අනාගත ප්රතිපත්ති තීරණය කරන එකයි කියල
යකෝ මහින්ද කවදාවත් ඔය වගේ කතාවක් කියයිද කවදාවත්
මු මගෙනුත් අහනවා ඔයාගේ දැනුමෙන් කියන්න කොහොමද මෙව්ව කරන්නේ monetary policy එක ගැන fiscal policy එක ගැන එහෙම කියල
මට ගූ යන්න වගේ
මු හිතන්නේ qualification තිබ්බ නිසා මාත් හෙන පොරක් කියල
මංනෙ දන්නෙ විභාග පාස් කරපු හැටි 
පට්ට කථාව..අපේ සමහර මී හරක්ට ඕන කුරහන් කකා වතුර බිබී ඉන්නව වගේ පෙන්නගෙන ඉන්න සරොම් කාරයන්ව හැමදාම බලයේ තියාගන්න.
![]()

ඔය අරුණ පොන්ස් එක්ක වාද කරලා වැඩක් නැහැ බන් මොලෙ කලදක් නැති පොනිලට එහෙයි කියන පොන්නයෙක්නෙආර්තිකය කියන්නෙ තුන් වෙලම කන එකට ඔකා
![]()

අනේ බං රනිල්ට දැනුම තියෙනවද නැද්ද කියල උත් එක්ක විනාඩි 5ක් කතා කරල බලපන් එතකොට තේරෙයිමං කතා කරල තියෙනවා . ලොකු කමකට කියනව නෙවෙයි මගෙන් ඇහුව ඉගෙන ගත්තේ අරව මෙව්වා මං ඒවා කිව්වට පස්සේ තමයි ඌ financial market එක ගැන global economy එක ගැන ප්ප්රශ්න ඇහුවේ ඇත්තම කියනව නං විභාග පාස් කලා ඇරෙන්න උට වගේ ලොකු දැනුමක් නැහැ අපිට
අනික ඔය මගුල් වලට උත්තර දෙන්න උනෙත් කඩ්ඩෙන්
පස්සේ මු එව ගැනම කියවන නිසා මං කතාව අනිත් පැත්ත හරවන්න මිනිහගෙන් ඇහුව සර් ඇයි විමල් ඔබතුමාට ඔච්චර දේවල් කියල බනිද්දි මුකුත් නොකිය ඉන්නෙ කියල
පොර කියනවා mr.&^&^66 මටත් අනිත් අය වගේ එකට එක කරන්න තිබ්බ ඒත් දැනට තියෙන වැඩේ ඒ වල්පල් කතා කරන එක නෙවෙයි මේ financial crysis එකට ලංකාව මුණ දෙන්නෙ කොහොමද කියන එකයි රටේ අනාගත ප්රතිපත්ති තීරණය කරන එකයි කියල
යකෝ මහින්ද කවදාවත් ඔය වගේ කතාවක් කියයිද කවදාවත්
මු මගෙනුත් අහනවා ඔයාගේ දැනුමෙන් කියන්න කොහොමද මෙව්ව කරන්නේ monetary policy එක ගැන fiscal policy එක ගැන එහෙම කියල
මට ගූ යන්න වගේ
මු හිතන්නේ qualification තිබ්බ නිසා මාත් හෙන පොරක් කියල
මංනෙ දන්නෙ විභාග පාස් කරපු හැටි
![]()
රනිලාගෙ වහල්ලු වගෙ හිතන්න එපා බන් රටක් පාලනය කරන්න දැනුමම විතරක් මදි එහෙනම් ඔය කැම්පස් එකක ගුරෙක්ට පුලුවන්නෙ රට පාලනය කරන්න 

මම නම් හිතන්නෙනෑ රනිල්ට විපක්ශ නායකකමින් අයින් වෙන්න මහින්ද ඉඩ තියයි කියලා.![]()