S23 Ultra ekak ganna hoda shop ekak recommend karanna puluwanda.
Greenware eke phone aragena tiyenawada?
Greenware eke phone aragena tiyenawada?
buyzone - kottawa/maharagama ( bought s23 ultra Vietnam version )S23 Ultra ekak ganna hoda shop ekak recommend karanna puluwanda.
Greenware eke phone aragena tiyenawada?
![]()
මට තියෙන ප්‍රශ්නේ මේකයි..මම ගිය සතියේ ඩුබායිවල ඩුබායි මෝල් එකේ brandnew samsung s23 ultra එක ගනන් බැලුවා ඒක ලන්කාවේ සල්ලි වලින් 295000/- ක් වගේ වෙනවා.සුපිරිම බඩු..එතකොට ඕක දැන් ලන්කාවේ විකුණන්නේ 285000/ 290000 වගේ නේද..මම දන්නේ නෑ ඕක ලන්කාවේ දැන් කීයද කියලා..සමහරවෙලාවට ඩුබායිවල.brandnew විකුණන ගානටත් අඩුවෙන් ලන්කාවේ brandnew විකුණනවා සමහර ෆෝන්..මමනම් සත පහකට විස්වාස කරන්නේ නෑ.හොද refurbished මරාලෙකටවත් කරගැහුවම සදා අනාතයි ඉතින්..මොකද ඔය මොන බයිලා ගැහුවත් ඩුබායිවල brandnew විකුණන ගානට හෝ ඊට අඩුවෙන් මෙහෙත් brandnew විකුණන්න බෑ.අනික උබලා හිතන්නේ ලන්කාවේ ෆෝන් විකුණන කඩේ එකා ඕකෙන් ලාබ තියාගන්නේ රුපියල් හත් අට දාහයි කියලද..අඩුම රුපියල් තිස් හතලිස් දාහක් ලාබ නැතුව ඔය ගානක් ෆෝන් එකක් විකුණන් නෑ.මම විස්වාස කරන්නේ නෑ ඩුබායිවල brandnew විකුණන එකම මෙහෙ ඊට වඩා අඩුවට දෙනවා කියලා.refurbished ඒවනම් එහෙම දෙන්න පුලුවන්
ඩුබායි වල 295 හරි මචන්..ඩුබායි වල ඩුබායි මෝල් එකේ හොදම ශොප් වල මම බැලුවේ..ජරා පොට් වල නෙමෙයි.මට තියන ප්‍රශ්නේ ලන්කාවේ ඊට අඩුවට විකුණන්නේ කොහොමද කියන එක.ඔය උබ කියන ගනන් තමා ඕක ආව දවස් වල.දැන් අඩුවෙලා තියෙන්නේ.එක තම මමත් බැළුවෙ මොකද මම ෆොනෙ එක ගත්තෙ 420 කට ආපුම දවස් වල
අවුරුද්දක් වත් නොගිහින් 265 දෙන්නෙ කොහොමද කියන එක
මගෙත් ඩුබයි වල යාලුවෙක් කිව්ව අන්න උබෙ ෆොන් එකෙ මෙහෙ 295 වගෙ ගන්න පුලුවන් කියල
මොන මරාලද කියල නම් තෙරෙන්නෙ නැ
refurbished ඒවා අරගෙන Box කරනවා ඇතිඩුබායි වල 295 හරි මචන්..ඩුබායි වල ඩුබායි මෝල් එකේ හොදම ශොප් වල මම බැලුවේ..ජරා පොට් වල නෙමෙයි.මට තියන ප්‍රශ්නේ ලන්කාවේ ඊට අඩුවට විකුණන්නේ කොහොමද කියන එක.ඔය උබ කියන ගනන් තමා ඕක ආව දවස් වල.දැන් අඩුවෙලා තියෙන්නේ.
mall price link ?ඩුබායි වල 295 හරි මචන්..ඩුබායි වල ඩුබායි මෝල් එකේ හොදම ශොප් වල මම බැලුවේ..ජරා පොට් වල නෙමෙයි.මට තියන ප්‍රශ්නේ ලන්කාවේ ඊට අඩුවට විකුණන්නේ කොහොමද කියන එක.ඔය උබ කියන ගනන් තමා ඕක ආව දවස් වල.දැන් අඩුවෙලා තියෙන්නේ.
Bulk buying discount. If you buy 1000-2000 units at a time, Samsung usually give 20-25% discount
එහෙමද මචන්...refurbished ඒවා අරගෙන Box කරනවා ඇති
ඔර්ජිනල් Box Accessories වෙනම විකුණනවා
Nokia Phones වලට කරන්නේම ඕක කියලා Phone කඩයක් කරන එකෙක් කිව්වා
පරණ එක අරගෙන අලුත් එකක් දෙන්නේ ඔහොම තමා
Malaysia වල Subang Jaya කියලා Town එකක් තියෙනවාඑහෙමද මචන්...මමනම් විස්වාස කරන්නේ නෑ බන් මේ ආසික්ලන්තේ කිසිම දෙයක්..tax එහෙම පට්ට අඩු ඩුබායි වලටත් වඩා අඩුවට මෙහේ බන්කොලොත් වෙච්ච නහුතෙට ටැක්ස් ගහපු රටක brandnew phone විකුණනවා ඩුබායි වලටත් වඩා අඩුවෙන්..මටනම් පිලිගන්න බෑ..
![]()
Refurbished nam minissu ochchra ganida? Un warranty th denawa nehඑක තම මමත් බැළුවෙ මොකද මම ෆොනෙ එක ගත්තෙ 420 කට ආපුම දවස් වල
අවුරුද්දක් වත් නොගිහින් 265 දෙන්නෙ කොහොමද කියන එක
මගෙත් ඩුබයි වල යාලුවෙක් කිව්ව අන්න උබෙ ෆොන් එකෙ මෙහෙ 295 වගෙ ගන්න පුලුවන් කියල
මොන මරාලද කියල නම් තෙරෙන්නෙ නැ