1. K

    ASP.NET C# Help

    මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ;) අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක් නැති නිසා):sorry...
  2. K

    අමරදේවයන්ගේ මුල්ම ගීය!

    අමරදේවයන්ගේ මුල්ම ගීය! ඇල්බට් පෙරේරා හෙවත් අමරදේවයන්ගේ පටිගත කරන ලද මුල්ම ගීතය.:) අහලා බලන්න, හිතන්නවත් බැරි, අදහගන්නවත් බැරි තනුවක් තියෙන්නේ :rofl: Download SLBC වැඩසටහනකින් ගත් කොටසක්
  3. K

    Nimal gunasekara - origianl music ?

    නිමල් ගුණසේකර මහතා ගායනා කළ මුල් සංගීතය (original music) ඇති ගීත තියෙනවා නම් මෙතන post කරන්න.:rolleyes: net එකේ තියෙන්නේ sunflower version එක විතරයි. මේ ලඟකදි මුල් සංගීතය තියෙන සිංදුවක් (ඉර නෑ වෙනස් වෙලා ... ගීතය) ගුවන් විදුලියෙන් ඇහුණා. original එක මාර ලස්සනයි. :yes::yes::yes:
  4. K

    තාක්ෂණවේදය ?

    අලුතින් හඳුන්වා දීපු A/L තාක්ෂණවේදය විෂයන් වලට අදාල විෂය නිර්දේශ, අනුමාන ප්‍රශ්න, පොත් වගේ දේවල් ගැන විස්තර හොයාගන්න පුළුවන් තැනක් ගැන දන්නවාද ? :oo:
  5. K

    hutch ghost internet ??

    Hutch Ghost internet package එක භාවිතා කරන කට්ටිය ඉන්නවද? ඒක ගැන අදහස් මොනවද? :confused::confused:
  6. K

    LED sign board ?

    LED sign boards දැකලා ඇතිනෙ කට්ටිය:yes:, කඩ වල නාම පුවරු විදහට, බස් වල ඒහෙම තියෙන්නේ. මට ඒවා ගැන ගැටලු ටිකක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවෙන අනෙක් අයටත් වැදගත් වෙයි.:D;) 1. මේවායෙ තියෙන වචන වෙනස් කරන්නේ කොහොමද? micro-controller එක අලුතෙන් programme...
  7. K

    ear එකට play කරන්න !

    ear එකට play කරන හැටි ඉගෙන ගන්න කැමතිද? ear එකට play කරනවා කියන්නේ සිංදුවක හෝ සංගීත ඛණ්ඩයක ස්වර ප්‍රස්තාරය බලන්නෙ නැතිව කණට ඇහෙන ආකාරයෙන් ස්වර හොයාගෙන වාදනය කිරීම. සමහරුන්ට මේ විදියට ස්වර හඳුනාගැනීමේ හැකියාව උපතින්ම පිහිටනවා. නමුත් අපි වගේ ගොඩක් අයට පුහුණුවීමෙන් තමයි මේ හැකියාව වර්ධනය කරගන්න...
  8. K

    Professional Video Editing

    :yes::yes: මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියාල ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට !!:yes::yes: වෘත්තීය මට්ටමෙන් video / audio editing කරන යාලුවො එලකිරියෙ ඇති නේද? ඉන්නවා නම් පහළින් කියලා තියෙන විස්තර මේ thread එකේ දාලා උදව්වක් කරන්න. 1. ඔයාලා භාවිතා කරන පරිගණකය (processor, ram, HDD, VGA etc) 2...
  9. K

    BIT semester 4 notes ?

    BIT (UCSC) වල 4 වෙනි semester එකේ notes (VLE එකෙන් දෙන pdf) තියෙන යාලුවෙක් ඉන්නවා නම්, ඒ ටික mediafire වගේ site එකකට upload කරලා link එක දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක් !!! දැන් semester 3 ඉවරයි. ඒත් semester 4 වලට VLE එක open කරන කොට ගොඩක් කල් යයි. එතකොට exam එක ලඟටම ඇවිල්ලා :no::no:
  10. K

    dialog Broadband 490 Problem

    මා ගාව තියෙන්නේ Dialog broadband connection (Rs490.00) එකක්. ඒ‍කෙන් මට "Dear customer, your monthly Bill is being finalized. This may increase your bill & exceed the credit limit. " කියලා msg එකක් ආවා අද. මේ connection එක පාවිච්චි කරන අනෙක් යාලුවන්ටත් මෙහෙම එකක් ආවද? මොකක්ද මේකෙන් කියන්නේ...

    No contents