dialog Broadband 490 Problem

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මා ගාව තියෙන්නේ Dialog broadband connection (Rs490.00) එකක්. ඒ‍කෙන් මට "Dear customer, your monthly Bill is being finalized. This may increase your bill & exceed the credit limit. " කියලා msg එකක් ආවා අද.
    මේ connection එක පාවිච්චි කරන අනෙක් යාලුවන්ටත් මෙහෙම එකක් ආවද?
    මොකක්ද මේකෙන් කියන්නේ?
    (මම බිල් ඔ‍ක්කොම ගෙවලා තියෙන්නේ:))


    http://www.dialog.lk/personal/broadband/hspa/packages/internet-on-your-laptop-pc/postpaid/

    කලින් තිබුණු Rs 490.00 unlimited package එක දැන් වෙබ් සයිට් එකෙන් අයින් කරලා ඒ වෙනුවට Rs 500යේ අලුත් limited එකක් දාලා.:no: මේකේ 2GB වලට පස්සේ බිල වැඩි වෙනවා.:shocked:
    කලින් 490 package එක ගත්ත අයටත් මේකෙන් බලපෑමක් වෙනවාද?

    විස්තර දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න