My Specs


මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියාල ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට !!

වෘත්තීය මට්ටමෙන් video / audio editing කරන යාලුවො එලකිරියෙ ඇති නේද? ඉන්නවා නම් පහළින් කියලා තියෙන විස්තර මේ thread එකේ දාලා උදව්වක් කරන්න.
1. ඔයාලා භාවිතා කරන පරිගණකය (processor, ram, HDD, VGA etc)
2. භාවිතා කරන විශේෂ hardware (capture cards, Sound cards, audio interfaces etc)
3. භාවිතා කරන Software / plugins
4. Edit කරන formats (DV, HDV, HD, AVCHD, DSLR.... or Audio formats)
5. output formats (VCD, DVD, Blu-ray, tapes, broadcast formats ... )
මට project එකකට මේ විස්තර හොයාගන්න ඕනෑ වෙලා තියෙනවා. දන්නවා නම් post කරන්න


. නැත්නම් bump එකක් වත් දාන්න
Machan Mama Danata Awrudu 4-5 witara indan Video editing karanawa!!mam danata Settelite Tv Channel Ekka Video Editor and Animator kenek widiyata Wada karanawa menna mage Office Pc ekei Gedara PC ekei Specs
Office
Processor - Core 2 Quad 2.68 Ghz Intel
Motherbord - Asus P5Q Pro
RAM - 8 Gb
HD - 500Gb for OS and 1x4 TB SATA HDD
VGA -Quadro FX 1800 512 MB
Capture Cards- Matrox RTX 2
Audio Onboard.
Output - Dual Monitor 23 in
Softwear - Adobe CS5/Edius
Editing formats -HD/SD/
Home
Processor - Intel i7 3.04 Ghz 2nd Gen
Motherbord - Asus P79X Pro
RAM - 12 Gb
HD - 1Tb for OS and 1x2 TB SATA HDD
VGA -Nvidia GTX 580
Capture -Blackmagic design HD/SD/3D XSI Interface
Audio Onboard.
Output - Dual Monitor 23 in
Sound - Logitech 5.1
Softwear - Adobe CS5/Edius/3D max/Maya/Davici/Nuke
Editing formats -HD/SD/DLSR formats up to 4k res
Output - HD/SD/DLSR formats up to 4k res
Mama hitanawa me vistara Ubata help wei kiyala!!