“හෙට අලුත් මාසයක් ”
අපේක්ෂාවට මුල් තැනක්දී සිතේ සැම තැන සතුට ගාවා
දවද් තිස් එකට කලියෙන් අලුත් අවුරුදු රටට ආවා
ගෙවී යන මේ මාසයක් තුළ වුණේ කිමදැයි සිතේ රඳවා
ඇතොත් අඩුවක් වෙලා නැති තව ලබන මාසේ එය කැරේවා
මගේ බ්ලොග් අඩවියටත් ගොඩවී බලන්න.
www.athuranmusic.blogspot.com