ගැලවීමට ආ හමුදාව
එදා ඉරිදාවක්. නුවර නගරයේ වැව වටේ ජනතාව රැස් වෙලා හිටියා.කලබලයක්, කාටවත් අනතුරක් නිසා නෙවෙයි. ජනයා රැස් වෙලා හිටියේ අලුත් අත්දැකීමක් ඇසින් දැක, සිතින් විඳ දරා ගන්නටයි.
ඒ අලුත් අත්දැකීම මොකද්ද? අගනුවර සිට ගිය කිසියම් පිරිසක් අමුතු ආකාරයක නිවේදනයක් නගරය පුරා ප්‍රචාරය කිරීමයි...