1. A

    දුටුගැමුණු රජුගේ අණ එලෙසම ඉටු කරන කතරගම ප&#354

    නොදන්නා දේ වැඩියි. දන්නා දේ අඩුයි.ඹබට ස්තුතියි.
  2. A

    අදට එළකිරියට ඇවිල්ල අවු 10 යි.

    ඔබටත් ස්තුතියි. තවත් දිගු ගමනකට සුබ පැතුම්!
  3. A

    දරුවන්ගේ දිවි රැකුණේ භාවනාව නිසා...

    අපි ඉතින් කොහොමත් එහෙමනේ. තියෙන දේ ගැන නෙවෙයි උනන්දු වෙන්නේ. ඔබට ස්තුතියි.
  4. A

    මෙහෙම එකක් නම් දැකලම නෑ.. :O

    Amazing.Nice to be seen. Tks.
  5. A

    නයිට් පදවිය එපා

    A good lesson for us. Thank you.
  6. A

    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු.

    තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු. තෙල් ළිඳේ ගින්න - ප්‍රේමකීර්තිට සවන් දෙමු. තෙල් සපයන රටක තෙල් ලබා දෙන ළිඳක දවසක් විශාල ගින්නක් හට ගත්තා. තෙල් නිසා ඇතිවන ගින්නක් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැහැනේ. ඇතිවූ ගින්න ක්‍රමයෙන් වැඩි වන ස්වභාවයක් ගත්තා. ගින්න තවත් ළිඳකට පැතිරුනා. දැන්...
  7. A

    A list of Useful Websites

    Thank you.
  8. A

    මගේ දොරට වැඩුම

    මගේ දොරට වැඩුම මගේ දොරට වැඩුම ලේඛකයකු ලෙස මගේ දොරට වැඩුම ‘එළකිරියේ’ සියලු සාමාජිකයන් හට දැනුම් දෙන්නට අවසරයි. ‘නයිජීරියානු ජනකතා’ සහ ‘අක්බාර් බිර්බල් කතා’ යනු මගේ පොත් හඳුන්වා ඇති ආකාරයයි. සිංහල සාහිත්‍ය වංශයට අලුතින්ම හඳුන්වා දෙන පරිවර්තන කෘතීන් දෙකක් ලෙසත් මෙම පොත් සැලැකිය හැකියි...
  9. A

    සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව.

    සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව. සොක්‍රටීස් පඬිතුමා තෙවරක් පෙරූ බව. සොක්‍රටීස් යනු පුරාණ ග්‍රීසිය පුරා සුප්‍රසිද්ධව සිටි පඬිවරයෙකි.එතුමා එසේ ප්‍රසිද්ධියක් ලබා සිටියේ එතුමන් සතුවූ බුද්ධිමත් බව නිසාය. දිනක් සොක්‍රටීස් හමුවට ආවේ එතුමන් හොඳින් දැන හඳුනන අයෙකි. “ඔබ දන්නවාද ඔබේ මිතුරා ගැන මට මේ...
  10. A

    Rare Free Sinhala EBook Collection

    Thank you
  11. A

    දැනුත් සතුටෙන්.

    දැනුත් සතුටෙන්. මුහුදෙන් නැගුණේ සුපුරුදු රළ බිඳෙන හඬ පමණි. ඒ හැරුණු කොට අවට නිහඬතාව එතරම් කඩවූ බවක් දකින්නට තිබුණේ නැත. වෙරළේ රුක් සෙවණක් යට මසුන් මරන්නෙක් වාඩිවී සිටියේය-.නිකම්ම නොවේ. ඔහු සිටියේ දුම් වැටියක් උරමිනි. මසුන් මරන්නා විවේකීව ගත කරන රුක් සෙවණ පසු කරමින් ගමන් කරමින් සිටියේ ධනවත්...
  12. A

    ශ්‍රී ලාංකීය Softwares විතරක් තියන අලුත් වෙබ්සයි&quo

    ඉදිරි ගමනට සුබ පැතුම්. ජයක්ම වේවා.
  13. A

    ලින්කන් හා අප.

    ඒබ්‍රහම් ලින්කන් යන නම අප රටට අයිති නොවූවක් වූවත් ඒ නම අසා නැති අය බොහෝ විට හිඟ විය හැකියි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයෙක්. ලින්කන් යනු දුක්පත් පවුලක ඉපිද ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙමින් ඒ ජීවිතය තුළම විශාල ජයක් අත්පත් කර ගත් අයෙක්. දුක්පතෙකුව හිඳිමින් ධවල මන්දිරය...
  14. A

    ඕලන්දයේදී එල්ලා මැරූ ලංකාවේ සිටි ඕලන්ද ආ&#3499

    You have gathered some rare information. Good attempt. Thank you.
  15. A

    හේම නලින් කරුණාරත්න යන්නට ගියේය.

    හේම නලින් කරුණාරත්න යන්නට ගියේය. ‘ආනන්ද රාත්‍රියේ’ සිට ‘නවයය පහ’ හරහා ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂක ජනතාව ආනන්දයේ සිට ප්‍රඥාව කරා කැඳවා ගෙන යන්නට සැබෑ නිර්ව්‍යාජ උත්සාහයක් ගත් හේම නලින් කරුණාරත්න දැන යන්නට ගොස්ය. රූපවාහිනි මාධ්‍යය සැබෑ ලෙස අධ්‍යයනය කොට ඒ තුළ ලාංකිකයකු ලෙස දෙපයින් වෑයමෙන් සිට ගන්නට...

    No contents