:yes::yes: මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියාල ප්රාර්ථනා කරනවා සියලුම දෙනාට !!:yes::yes:
වෘත්තීය මට්ටමෙන් video / audio editing කරන යාලුවො එලකිරියෙ ඇති නේද? ඉන්නවා නම් පහළින් කියලා තියෙන විස්තර මේ thread එකේ දාලා උදව්වක් කරන්න.
1. ඔයාලා භාවිතා කරන පරිගණකය (processor, ram, HDD, VGA etc)
2...