ජිනීවා යෝජනා එපා-රුසියාව,චීනය,කියුබාව,පාක
ශ්‍රී ලංකාවට හානි කරන
ජිනීවා යෝජනා එපා
රටවල් හතරක් කියති
කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට
ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා පරීක්‍ෂණ වාර්තාව පිළිබඳ විවාදය ලබන බදාදා (30 දා) ආරම්භ වේ. මෙම විවාදයේ දී එකී පරීක්‍ෂණ වාර්තාව පිළිගන්නේද නැද්ද යන්න ගැන ඡන්ද...