ඉන්දියවේදී කොටි සංවිධානය යළි පිහිටුවයි....!!!
ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.
එයින් ගුණසේකරන් සහ බාලසිංහම් නැමැත්තන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් බැව් පැවසේ.ඔවුන් අත්අඩංගුවට පත්වීමට දින හතරකට පෙර චෙන්නායි සිට කොල්කටා වෙත පැමිණ ඇතැයි ඉන්දීය පොලීසිය හෙළිදරව් කර ගෙන ඇත. සෙසු පුද්ගලයින් සිව් දෙනා කලක් තිස්සේ කොල්කටා නගරයේ රැඳී සිටින්නෝ වෙති.
බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කළ මෙහෙයුමකදී මොවුන් සය දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්සලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.

දැන් කියපල්ලා පිහිටුවන්න හැදුවේ ඉන්දියාවේදි.. අපිට ප්‍රශ්නයක් නෑ කියලා..
ඔව් ඒක පිහිටුවන්නේ ඉන්දියාව අල්ල ගන්න
සෝර්ස් - ලංකාදීප
ලංකාදීප කාගෙද කියලත් දන්නවනේ

Last edited: