cctv_දන්න_සිංහලෙන්
mother board repairing නූල් ටිකෙන් පස්සේ ඉතුරු ටික දාන්නත් බැරි උනා :sorry::sorry:,එලකිරියට වැදගත් දෙයක් දාන්නත් බැරි උනා.එකට මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ.:sorry::sorry::sorry:පෞද්ගලිකව ප්රශ්න ගොඩක් තිබ්බ, බිසී උනා, තව කරදර ගොඩක් මැදින් යන්න උනා:(:(.දන්නෝ දනිති...