කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා.මේක දාන්න හිතුනේ අවුරු ගානකට කලින් මගේ යාලුවෙක් චැට් එකට සෙට් උනා.:):).චැට් එකට තියා එයාගේ පොස්ට් එකක් වත් නූලක් වත් දැක්කේ නැ සැහෙන කාලෙකින්.ඔයාලත් මේ සිද්දිය දැකල ඇති,ඒ කිවේ ek එකේ ගොඩක් පරණ ය දැන් දක්කින්න අඩුයි කියන එක.එයාල එහෙම ek එකෙන් ඈත වෙන්නේ ඇයි...